eplus wisdom
2026 නව වසරක්..නැවුම් ආරම්භයක්..❤️🔥
'හඹායන්නා වූ
දහසකුත් සිහින මැද
ඔබගේ බලාපොරොත්තු
ඉටුවන ජයග්‍රාහී
සුබ නව වසරක් වේවා!🙏
13/05/2025
සම්බුදු තෙමඟුල බැතියෙන් සමරමු!....
🌕
01/01/2025
ජයග්‍රාහී අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙනාට ❤️🩹
18/07/2024
අදම ඔබේ හෙට දවස සුරක්‍ෂිත කරගන්න EPLUS WISDOM සමඟ ඔබේ බදු හැඳුනුම් අංකය ලබා ගන්න
2024 ජනවාරි 1 වන දින සිට ආරම්භ වන ශ්‍රී ලංකා රජයේ නව රෙගුලාසියට අනුව, 18 වැඩි සියළුම ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ බදු හැඳුනුම් අංකය (TIN) ලබාගත යුතුයි.
TIN අංකයක් ලබා ගත්තද ඔබ අනිවාර්යයෙන්ම බදු ගෙවන්නෙකු බවට පත්වන්නේ නැත. එය ඔබේ මූල්‍ය අනන්‍යතාවය තහවුරු කරන හැඳුනුම් අංකයක් පමණි.
බදු හැඳුනුම් අංකය ලබාගෙන ඔබේ මූල්‍ය අනාගතය සුරක්‍ෂිත කරගන්න අපට කතාකරන්න. 0717 444 222
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
No. 101, Jayanthipura Road
Kurunegala