The Learning Hub
Mum's Touch will be a unique Early Childhood Education Centre conducted by 2 teachers with experience over 15 years!
Our Methodology is to impart KNOWLEDGE guiding the little ones with LIFE SKILLS and the newest technology in teaching materials.
Mum's Touch Early Childhood Education Center
Mum's Touch is a unique Early Childhood Education Centre, conducted by well-experienced teachers.
Our Methodology is to impart KNOWLEDGE guiding the little ones with LIFE SKILLS and the SMART technology in teaching materials.
01/10/2020
Our busy little bees🐝🐝🐝🐝
20/08/2020
" හරිම ප්‍රනීත දසුන් පෙළක්... කාලෙකට පස්සේ අපේ පොඩ්ඩෝ සැබෑ දස්කම් පෙන්වන්න පටන් අරන්..preschool ගිය මේ දවස් හතට මගේ පුතුගේ හිනා පිරිච්ච සතුට දැකලා.,, හැමදාම රෑට school එකේදි වෙච්චි රසබර සිදුවීම් රහට ගොත ගොතා කියද්දි, ඒ කතාවල තිබුණු ආදරේ දැකලා ලියන්න ම හිතුණා. අලුත් යාළු නංගිලා මල්ලිලා එක්ක.. කරන දඟ වැඩ කියද්දි අපට හිනා..ඒත් ඔබ ඇසුරේ ගතකරන ඒ පැය කීපය අපේ දරුවන්ට ප්‍රායෝගික ව, අත්දැකීම් ලබාදෙන්න, ආදරේ දෙන්න ඔබ සියල්ල ම එකතුවෙලා ගන්න මේ උත්සාහයට මිලක් නෑ.. පුංචි කාලේ දරුවන්ට ලැබෙන ඒ සජීවී අත්දැකීම්,,, කියාදෙන ගුණයහපත්කම්, එයාලගේ ජීවිත කාලෙට ම ශක්තිමත් පදනමක් දමන, පුදුමාකාර වටිනාකමක් එක්කරනවා කියලා අපි හැමෝම දන්නවනේ. මේ සමහර දරුවෝ පුදුම දක්ෂ යි. පහුගිය කාලේ ම ඒ සමත්කම් අපට මේ දුරකථන තිරයේ දැකබලාගන්න ලැබුණ නේ.. ඒ අත්දැකීම් එක්ක බලනකොට, ඉතින් මේ ගතවෙන්නේ, අපේ දරුවන්ගේ සුන්දර ම ළමා කාලය... ඉතින්..... මේ පුංචි පැටවු රෑන ම, සිතුවිලි වලින්, හැකියාවන් වලින්, මනුස්සකම් වලින් පොහොසත් කරන්න ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී සුව, MUM'S TOUCH, අපේ දරුවන්ගේ ඇදුරු තුමියන් සියල්ලට ම ප්‍රාර්ථනා කරනවා! "
- සමන්මලි (Sethum ගේ අම්මා)
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
14/4 New Digana Road
Kundasale
20168
Opening Hours
| Monday | 19:00 - 17:00 |
| Tuesday | 07:00 - 17:00 |
| Wednesday | 07:00 - 17:00 |
| Thursday | 07:00 - 17:00 |
| Friday | 07:00 - 17:00 |
| Saturday | 07:00 - 17:00 |
| Sunday | 07:00 - 17:00 |