Muscle Factory
03/12/2025
අපි කලයුතු දේ අපි කලා ❤️
මේ අපේ සාමාජිකයන් බහුතරයකගේ සහ අප සමීපතමයන්ගේ අදහසකින්, ඔවුන්ගේ වටිනා දායකත්වයෙන් දින 03ක් තුල සැලසුම් කර සිදුකරනු ලබන කටයුත්තක්.. දායකත්වය ලබා දුන් සියලුම දෙනාට අපගේ කෘතඥතාවය Muscle Factory සහ iStation වෙතින් පල කරමු
🙏🙏🙏
ගංවතුරට,නායයෑම්වලට යට කරන්න බැරි අපේ මනුස්සකම ඉහලින්ම තියෙන්න ඕනෙ වෙලාවයි මේ ඇවිල්ලා තියෙන්නෙ!! 💪🏼🇱🇰
විපතට පත් වුනු අහිංසක මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න,තිබහට වතුර ටිකක් දෙන්න,හිතට හයියක් වෙන්න උතුම් හදවත් ඇති ඔබ සැමගේ සහයෝගය අවශ්‍යම මොහොතයි මේ!! 🇱🇰❤️
එන්න,අපි අපේම මිනිස්සු වෙනුවෙන් එකතුවෙමු!! 🇱🇰💚
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kuliyapitiya
60200
Opening Hours
| Monday | 05:30 - 22:00 |
| Tuesday | 05:30 - 22:00 |
| Wednesday | 05:30 - 22:00 |
| Friday | 05:30 - 22:00 |
| Saturday | 05:30 - 22:00 |
| Sunday | 05:30 - 14:00 |