Salon Ranju-La

Salon Ranju-La

Share

14/04/2026

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..
සතුට, සැනසුම පිරුණු,නීරෝගී
ජීවිත ගෙවන්නට,ඔබ සැමට වාසනාව ලැබේවා...❤️🌹🙏

31/12/2025

අපගේ පාරිභෝගික ඔබ සැමටත්,
ලෝක වාසී හැමටත්
සුබම සුබ නව වසරක් වේවා ..🙏💐❤️

25/09/2025

මානාලියන් හැඩගැන්වීමේ ශිල්පිණියක් වීමේ
සිහිනය ඉටුකරගන්නට අනගි අවස්තාවක්..

අපගේ මනාලියන් හැඩගැන්වීමේ පාඨමාලාවේ දෙවන කණ්ඩායමට සිසුන් බදවාගැනීම මේ දිනවල සිදු කෙරේ.

අපගේ සෑම පාඨමාලාවකදීම ආර්ථික අපහසුතා ඇති සිසුන් දෙදෙනෙකු සදහා ශිෂ්‍යත්ව දෙකක් ලබාදෙන බැවින් ඒ සදහාද මේ දිනවල ඉල්ලුම් කල හැක.

සියලුම විස්තර හා ලියාපදිංචි වීම් සදහා
පහත අංක විමසන්න..
0776541880
0763631832

Want your business to be the top-listed Hair Salon in Kottawa?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


101/1/F, Dharmapala Mawatha, Pannipitya
Kottawa