Jobvacancy.lk

Jobvacancy.lk

Share

13/04/2020

කෘෂි කාර්මික අංශයේ සහ කාර්මික අංශවල රැකියා පුරප්පාඩු ඔබ ආයතනයේ ඇතිනම් අප වෙත ලබාදෙන්න .අප සතුව රැකියා අයදුම්කරුවන්ගේ දත්තයන් 4000ක් පමණ දැනට පවතී . අප ආයතන දැනට ශ්‍රීලංකාවේ පවතින රැකියා අර්බුදය හමුවේ සියලුම අයදුම් කරුවන් හට 2020 අගෝස්තු මස දක්වා නොමිලේ සේවා සපයනු ලැබේ . ඔබගේ ආයතනය සදහාද නොමිලයේ සේවා සැපයීමට අපි සුදානම් . අප ආයතනය ක්‍රියාත්මක වන්නේ දැනට පුද්ගලික සහ රාජ්‍ය අංශයේ පුර්ණ කාලීනව සේවයේ නියුතු සේවා සපයන්නන් මගින් බැවින් රටේ පවතින ආර්ථික අර්බුධය වෙනුවෙන් අප 2020 අගෝස්තු මාසය දක්වා සියලුම සේවාවන් නොමිලයේ ලබා කර ඇත . ඔබගේ රැකියා අවස්ථා මෙන්ම දැනට රැකියා අපේක්ෂිත තරුණ ඔබටද පහත අංකයට SMS පණිවිඩයක් ලබාදෙන්න . ඔබගේ අයදුම්පත් spectraedu.lk .com වෙත යොමුකරන්න .

Want your business to be the top-listed Business in Kottawa?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


32 B, 1st Lane Kottawatta
Kottawa
10200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00