FORT MART

FORT MART

Share

21/11/2020

Giving up is not an option

17/11/2020

The Jack Ma Story: Why Thinking Big Is More Important Than Technical Knowledge

25/04/2018

Attention .. 🐿

හැමෝගෙම අවධානය පිණිසයි...
============================
ලෝකු හෝ කුඩා ලේනෙක් හම්බ උනාහම කරුණ කරලා කිරි ,කැම මුකුත් දෙන්න එපා...විශේෂයෙන් පැටවුන්ට.

හම්බ උනු ගමනම

1.)හොදට උනුසුමින් තියන්න පැය 2ක් හෝ 3ක්

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

2.)ඉට පස්සේ එයාලාට කිරි දෙන්න එපා එක පාර.ඉස්සර වෙල හයිඩේ‍රශන් වතුර දෙන්න ඔනේ

හදා ගන්න හැටි==

1උණු වතුර කොප්පයක්
1සිනි තේ හැන්දක්
1/4 ලුනු කුඩු
දාමා දිය කරගන්න හොදට
ඉට පස්සේ එක ice tray එකක දමා Freeze කර ගන්න...දෙන වෙලාවට රත් කරගන්න

එක ලා රස්නේන් පැය 2න් 2කට දෙන්න පොඩි syringe එකකකින් 2ක් හෝ පොඩි අයට බෙහෙත් දෙන pipet එකකින් 2ක්
5 සැරයක් හො 6 සැරයක්
ඒ දෙන හැම වෙලාවෙම එයාලාව මළපහ කරවන්න ඔනේ ඔයාලා පුලුන් කැල්ලක් ලා රස්නේ වතුරින් පොගවලා ,යටි බඩ පිරි මදින්න...

🐿🐿🐿🐿🐿🐿🐿🐿🐿🐿🐿🐿🐿

3.)hydration formula එක දුන්නාට පස්සේ 5 සැරයක් හෝ 6 සැරයක් ..පැය 2කට පස්සේ කිරි දෙන්න ගන්න
මතක තියා ගන්න goats milk ,යොගට් එකක් කලවම් කරලා දෙන්න
Cows milk හොද නැ..ඉක්මනින් ලෙඩ වෙනවා ..එයාලාට ලෙඩ ආවත් fight කරන්න ශක්තිය නැ...
Goats milk හා යොගට් වලින් එයාලාට පුලුවන්

- උපුටා ගැනීමකී -
↓▼↓▼↓▼↓▼↓▼↓▼↓▼↓▼↓▼↓▼↓▼↓▼↓▼↓▼↓▼↓▼↓▼↓▼↓
_________________________________________________________

Special For Squirrel

Price : LKR 8,999

Model : D65 (Blue)

Size (cm) : L65/ W43/ H53

Carton Size(cm) : L67.5/ W16/ H47

_________________________________________________________

Special for Dhadu Lena (Sri Lankan Giant Squirrel)/ Chinchilla/ Hamster

Price : LKR 18,999

Model : CH - 95

Size (cm) : L65/ W43/ H95

Carton Size(cm) : L67/ W24/ H48

_________________________________________________________
↓▼↓▼↓▼↓▼↓▼↓▼↓▼↓▼↓▼↓▼↓▼↓▼↓▼↓▼↓▼↓▼↓▼↓▼↓

All Island Delivery Available (Cash on Delivery)

Call us for more info : 0774468677

Phone : 011 2970446

Showroom : Qilin Wholesale
No: 448/A,Kandy Road,Ranmuthugala,Kadawatha.

Want your business to be the top-listed Shop in Kottawa?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kottawa