Evolution enterprises
13/07/2024
මගේ පොඩි යොජනාවක් තියෙනවා
ඒ තමයි රෑට පාර මාරැ වෙන පදිකයින්ව දැනුවත් කරන්න මේ ගැන. හැමෝම ළඟ ජංගම දුරකථන තියෙනවනෙ.
ඉතින් පාර මාරැ වෙද්දි ෆෝන් එකෙ ටෝර්ච් එක හරි තිරය හරි දල්වාගෙන පාර හරහා පනින්න කියලා. මේකට වියදමක් නොගියට ජීවිත ගණනක් බේරගන්න පුළුවන් වැඩක් කියලා හිතනවා.ඒ වගේම රියදුරන්ගෙ පැත්තෙනුත් හොඳක් වෙනවා.
බොහෝ පදිකයින් හිතන්නෙ තමන්ට පාරෙ එන වාහන පේන තරමටම, රියදුරන්ට තමන් පෙනෙයි කියලා. ඔවුන් දන්නෙ නැහැ විශෙෂයෙන් නාගරික මාර්ග වල පසුබිමේ ඇති විදුලි අලෝක නිසා, ප්‍රධාන විදුලි පහන් ඩිම් කරන් යන රියදුරන්ට ළඟටම එනකල් පාර හරහා යන පදිකයින් දර්ශනය නොවන බව.
පදිකයන්ගේ අතේ ඇති ආලෝක ප්‍රභවය, ඇවිදින විට සිදුවන චලනය නිසා රියදුරන්ට කල් තියා හඳුනා ගත හැකිවේ.
අකල් මරණය, ජීවිතය වෙනස් විය හැකි අනතුරු අවම කරගෙන කාලය ,මුදල් සහ තවත් බොහෝ දේ ඉතිරි කර ගත හැකි වෙයි.
(සාරංග තිලකසිරි )
31/01/2019
ගරැ ලලිත් කරැණාරත්න lalith karunaratna මහතා සිය ඤාති පුත්‍රයෙකු සමඟ අද දින නවීන තාක්ෂණයෙන් යුත් alfa e-pro විදුලි යතුරැපැදිය මිලදීගත් අවස්තාව.
ශ්‍රී ලාංකික ජනතාවට නවීන ලෝකයේ බලශක්ති ප්‍රභව, ප්‍රවාහනය සහ අනාගත ලොව තතු පිළිබඳ සරසවියක් බඳු වූ එතුමාණන් අප ආයතනයට පැමිණීම අප හට ආඩම්බරයට කරැණකි.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kottawa