Finexia STEM Academy

Finexia STEM Academy

Share

07/12/2022

නොමිලේ පවත්වන දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩමුළුව.
2022 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් පවත්වන ගණිත ගැටළු සරලව සාකච්ඡා කිරීමේ විශේෂ වැඩමුළුව.
➕➖➗✖️
දෙසැම්බර් 8, රාත්‍රී 8 ට. සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවා ගැනේ.
සහභාගී වීම සඳහා දැන්ම අපගේ What'sApp සමූහය හා සම්බන්ධවන්න.
https://chat.whatsapp.com/JNwZ3xW8ojMEKiroaFrLLH

Mathematical Training for Intelligence Development - බුද්ධි වර්ධනය සඳහා ගණිතය පුහුණුව 05/12/2022

https://youtu.be/6uOdEdUqV_Y

Mathematical Training for Intelligence Development - බුද්ධි වර්ධනය සඳහා ගණිතය පුහුණුව Mathematical Training for Intelligence Development (100% Practical)බුද්ධි වර්ධනය සඳහා ගණිතය පුහුණුව (100% ප්‍රායෝගික)

05/12/2022
04/12/2022

ඔබේ දරුවා ගණිතයට බයද, අකමැතිද, දුර්වලද, ලකුණු අඩුද, අඩුම තරමින් චක්කරේ වත් බැරිද?
"දරුවා දෙන්න එක දවසක් හදල දෙනව මෙ සියල්ල එක දවසින්"
ගණිතය විෂය සඳහා දුර්වල ඕනෑම දරුවෙකු අතිදක්ෂයෙකු කරවීමේ එකම ශ්‍රී ලාංකික Online ගණිත පන්තිය.
දැන්ම ලියාපදිංචි වන්න....
ප්‍රවීන දේශක,
මනෝ විද්‍යා ගණිත දේශක , අභිප්‍රේරක, බහුවිදි බුද්ධි පරීක්ෂක විශ්ලේෂක,
දේශමාන්‍ය, ආචාර්ය, නිමල් රත්නායක.

Want your school to be the top-listed School/college in Kottawa?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


107/weera Mawatha, Pannipitiya
Kottawa
10230