SAN MART

SAN MART

Share

Photos from SAN MART's post 26/03/2026

Bondi Sands Sun cream
Spf 50+

හරිම රස්නෙ නේද ??අව්වට ගිහිල්ලා ඔයාගේ මූන අතපය හොඳටම darkවෙලා නම්😥😥 මෙන්න ඒකට හොඳම විසඳුම තමයි bondi sands sun cream .SPF 50+ නිසා වැඩි ආරක්ෂාවක් ඔයාට ලැබෙනවා. ඉතින් තවදුරටත් අව්ව යන්න බය වෙන්න එපා😊😊

මුහුණට විතරක් නෙමේ ඔයාගේ ශරීරය ඕනම තැනකට ආලේප කරන්න පුළුවන්. වැඩි ප්‍රමාණයක් එන නිසා ඔයාට ගොඩක්ම වාසි.

ඒ වගේම තමයි ඔයා මොන මොන skin care product use කරත් වැඩක් නැහැ. හොඳ sun protection එකක් භාවිතා කරන්නේ නැත්නම්.
අනිත් එක මේක නිකම් පිටි ගෑවා වගේ ඔයාගේ මූනේ උඩ සුදු පාටින් No white cast පේන්නෙත් නැති නිසා ඔයාට පහසුවෙන්ම භාවිතා කරන්නත් පුළුවන්.

ඉතින් හිත හිතා ඉන්නෙ නැතුව අඩුම මිලට හොඳම දෙයක් ගන්න අපිට පණිවිඩයක් තියන්නකො😊

150ml
Made in Australia

products

Want your business to be the top-listed Shop in Kottawa?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo
Kottawa
00000