Be by R&S

Be by R&S

Share

Photos from Be by R&S's post 29/12/2022

Hello ළමායී 🌼,

ගොඩාක් දවසකට පස්සේ තමා page එකේ post එකක් share කරන්නෙ.හේතුව , මගේ පෞද්ගලික කාරණා,ඒ නිසා,Jeans ගැන අහල msg කරල තිබුනු ගොඩාක් අයට reply කරන්න බැරි වුණා.ඒත් දැන් ඔයාලට පුලුවන් 2023 අවුරුද්දට අදින්න මගෙන් Jeans ගන්න.හැබැයි limited stock තියෙන්නෙ .ඒ නිසා මං mention කරල තියෙන sizes වලින් විතරයි දැනට stock එකේ තියෙන්නෙේඑ වගෙම මේ Jeans ,Factory out Jeans අපි හැමෝම දන්න Levis brand එකේ (B Grade) jeans.

Condition: New
Brand. : Levis Brand
Style. : Mom jeans (High waist)
Price. : 3400
Payment Methods : Bank Transfer/Online Transfer
Delivery Method : Speed Post

Want your business to be the top-listed Clothing Store in Kosgama?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kosgama
10730