CPSTL Media Unit

CPSTL Media Unit

Share

14/04/2026

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවෙමින් රටම සතුටින් හා සෞභාග්‍යයෙන් පිරි යන මේ සුන්දර මොහොතේ,

ලංකා කනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම වෙතින්
ඔබ සැමටත් ඔබගේ ආදරණීයයන්ටත්
සතුට, සෞභාග්‍ය, සෞඛ්‍ය සහ ජයග්‍රහණ පිරි

✨ සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! ✨

රටට ශක්තිය සපයමින්,
අනාගතයට ශක්තිමත් පියවර තබමින්,
ඔබ සමඟ ඉදිරියටත් ගමන් කිරීමට අපි සූදානම්.

🌼 සතුට පිරි
🌼 සෞභාග්‍යමත්
🌼 ජයග්‍රාහී

නව අවුරුද්දක් වේවා!

03/02/2026

78 වන ජාතික නිදහස් දිනය සැමරීමට අපි එක්වෙමු! 🇱🇰✨

​අභිමානවත් 78 වන නිදහස් දිනයේදී, අපගේ දේශයේ ස්වාධීනත්වය සහ ඒ වෙනුවෙන් කැපවූ සියලු විරුවන් සිහිපත් කරමු. ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ජාතික ඉන්ධන මෙහෙයුම්කරු ලෙස, ශ්‍රී ලංකාවේ අනාගතය බලගැන්වීමට අඛණ්ඩව සේවය කිරීමට අපි කැපවී සිටිමු.

​සියලුම ශ්‍රී ලාංකිකයින්ට සාමය, සෞභාග්‍යය සපිරි සුබ නිදහස් දිනයක් වේවා!

#ශ්‍රීලංකා #නිදහස්දිනය2026 #78වනනිදහස්දිනය #පෙබරවාරි4 #ලංකාඛනිජතෙල්

Photos from CPSTL Media Unit's post 02/01/2026

2026 නව වර්ෂයේ රාජකාරී කටයුතු ආරම්භය ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ජනක රාජකරුණා මහතාගේ, කළමණාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා හා විධායක අධ්‍යක්ෂ හේමන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව නිමාවේ දී පැවැත්විණ.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන්, කලමනාකාර මහත් මහත්මීන්, විධායක නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු සේවක මහත්ම මහත්මීන් සහභාගී වූහ.

More photos: https://drive.google.com/drive/folders/1HoeZJ_wwg5W3RFybE1WNKhrVFlPmWcAS?usp=drive_link

Want your business to be the top-listed Engineering Company in Kolonnawa?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kolonnawa
10600

Opening Hours

Monday 07:30 - 16:30
Tuesday 07:30 - 16:30
Wednesday 07:30 - 16:30
Thursday 07:30 - 16:30
Friday 07:30 - 16:30
Saturday 07:30 - 12:00