GK Technologies
03/10/2024
අප සතු Pixel Led රැස්මාලා මිළගණන්
අඟල් 12 (බල්බ් 105) රු. 5500
අඟල් 15 (බල්බ් 200) රු. 8000
අඟල් 18 (බල්බ් 290) රු.10500
අඟල් 21 (බල්බ් 372) රු.13000
අඟල් 24 (බල්බ් 462) රු.15500
අඟල් 30 (බල්බ් 731) රු.24500
අඟල් 36 (බල්බ් 1020) රු.36500
සෑම රැස්මාලාවක් සමග පවර් සප්ලයි උපකරණය නොමිලේ ලැබෙන අතර වසරක වගකීම් කාලයක් ඇත.
සියළුම විමසීම් 0778622900 අංකයෙන්
දිවයින පුරා ඕනෑම ස්ථානයකට ඩිලිවර් කරනු ලැබේ. COD නොමැත. බැංකු තැන්පතු පමණි. වැඩකරන දින දෙකක් තුල භාණ්ඩය ලබාදීම සහතික වෙමු.
20/07/2024
අඩි 5 Pixel LED රැස්මාලාව.
වැඩි විස්තර සඳහා 077-8622900 අමතන්න.
කීබෝඩ් එක මත පමණක් රැඳෙන අයට අපගේ අවධානය ඉතා අවම වේ. රැස්මාලා මිළදී ගන්නා සියල්ලන් පළමුව අප අමතනු ඇත.
සියළු රැස්මාලා සඳහා වසරක වගකීමක් ඇත. ඡායාරූප වල ඇති සියළු වර්ණ රටා එක් රැස්මාලාවක අඩංගු වේ. රැස්මාලාව සමග power supply නොමිලේ ලැබේ. දිවයින පුරා ඕනෑම ස්ථානයකට වැඩකරන දිනක් තුල ඩිලිවර් කිරීම සහතික වෙමු. පැමිණ මිළදී ගැනීම අප වඩාත් අගය කරන්නෙමු. ඒ සඳහා ඔබ කැස්බෑවට පැමිණිය යුතු වේ.
දිවයින තුළ වඩාත්ම විනිවිද බවකින් යුතුව රැස්මාලා මිළදී ගැනීමට නම් ඔබ GK Tech අපව 077-8622900 හරහා අමතන්න. වෙනස වටහා ගන්න. බොරු රැවටීම් කිසිවක් නොමැත. ඔබ බලාපොරොත්තු වනවාට වඩා යමක් ලබාදීම අපගේ අරමුණයි.
අඩි 5 Pixel LED රැස්මාලාවේ මිල රු.47500/-
12/03/2024
සියළු විමසීම් 077-8622900 හරහා යොමු කරන්න. (WhatsApp/SMS/Call)
අඩි 1, 1.5 සහ 2 නවතම Pixel Led රැස්මාලා දැන් ලබාගත හැක. කැස්බෑවට පැමිණ පරීක්ෂා කර බලා හෝ කූරියර් මගින් ගෙන්වා ගැනීමට හැක.
අඩි 1 රු. 4,500
අඩි 1.5 රු.10,500
අඩි 2 රු. 15,500
Click here to claim your Sponsored Listing.
Contact the business
Address
4th Lane
Kesbewa
10300