Needle Pattern Sewing Academy
17/02/2026
Body Suit ක්‍රමයට නිර්මාණය වන ජැකට් විලාසිතාව සමගින් නවීනතම ක්‍රමයට ඉන්දියානු සාරි මේඩ්අප් කිරීම Drapping ක්‍රම සහිතව උගන්වනු ලබන ප්‍රායෝගික පාඨමාලාව......
කාලයට ගැලපෙන Trend එකට ඇඳුම් නිර්මාණය කරන්න ඔබත් ඉගෙන ගන්න.
📌️Body Suit ක්‍රමයට නිර්මාණය වන ජැකට් මෝස්තර(කෝසෙට් මෝස්තර සහිතව)
📌️ඉන්දියානු ක්‍රමයට Drapping සහිතව නිර්මාණය වන සාය මෝස්තර
📌️ මේඩ්අප් ඉන්දියානු සාරි මෝස්තර
📌️කණ්ඩායම් පන්ති පාඨමාලා ගාස්තුව රු 20,000/=( පාඨමාලා ගාස්තුව කොටස් දෙකකින් ගෙවිය හැක)
📌️Zoom Online පාඨමාලා ගාස්තුව රු 12,000/=( පාඨමාලා ගාස්තුව කොටස් දෙකකින් ගෙවිය හැක)
✂️කණ්ඩායම් පංතිි පැවැත්වීම පිළියන්දල, මිරිස්වත්ත Needle Pattern Sewing Academy ආයතනයේදී .....
පාඨමාලා පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා පහත වට්ස්ඇප් සමූහයට එකතු වන්න...
https://chat.whatsapp.com/DWAnWIJ9BdYKc1PT9MEINh?mode=hqrt3
නැතහොත් 0771792453 දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න
10/02/2026
🎯Corset මෝස්තර නිවැරදිව මහන්න ඉගෙන ගන්න කැමතිද?
🎯කොයිතරම් සාරි හැට්ට, මංගල ඇඳුම් ,මනාලි ගවුම් මැහුවත් ඒ ඇඳුම් Corset මෝස්තර සහිතව ඇඳුම් නිර්මාණය කරන්න දන්නේ නැද්ද?
🎯 අඟල් පරිමාණයෙන් නිර්මාණය වන සංකීර්ණ පතුරම් නිර්මාණයකින් තොරව සරල සහ පහසුවෙන් අවබෝධ කරගත හැකි ප්‍රායෝගික පතුරම් නිර්මාණයකින් සකස් කර ගත හැකි පරිදි ක්‍රමවේදයක් සහිතව උගන්වනු ලබන ප්‍රායෝගික පාඨමාලාව,
🎯 විවිධ ක්‍රමවලට නිර්මාණය වන කැපුම් රටා සහිතව මෝස්තර නිර්මාණය වන ආකාරය රෙදි වර්ග තෝරා ගැනීම, සහ රෙදි කොටස් කපා ගැනීම ,වෙල්බොන් නිවැරදිව යොදා මසාගන්නා ආකාරය සියල්ල ප්‍රායෝගිකව උගන්වනු ලැබේ..
🎯 අවශ්‍ය නිබන්ධන සහ සටහන් ලබා දෙනු ලැබේ.
🎯 මාර්තු 05 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 7.30 ට ආරම්භ වන Zoom Online සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු 10,000/=(මාසිකව රු 5000/= බැගින් කොටස් දෙකකින් පාඨමාලා ගාස්තු ගෙවිය හැක)
🎯 පාඨමාලා කාලය මාස 02 යි.
🎯පාඨමාලාව ආරම්භ කර පළමු මාසය අවසන් වන විට ඔබගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සදහා මූලික පියවර ඔබට තැබිය හැකි බව අප විසින් තහවුරු කරන්නෙමු.
ආරම්භක දින නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණය සඳහා අදාළ Zoom link එක ලබාගැනීමට සහ වැඩි විස්තර සදහා පහත WhatsApp සමූහයට එකතු වන්න..
https://chat.whatsapp.com/DWAnWIJ9BdYKc1PT9MEINh?mode=gi_t
නැතහොත් 077 17 92 453 දුරකතන අංකයට ඇමතුමක් ලබාදෙන්න..
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
178/4 Horana Road
Kesbewa
10300