Chinese Express
12/04/2023
අලුත් අවුරුද්ද සමරන්න #පිලියන්දලට එන්න 🍔🌭😍❤️
මහා බක්මහ උළෙල සමග Food Festival අත්දැකීමක් සහ Musical show❤️❤️
අප්‍රේල් මස 22 පිලියන්දල CEYLLOED Ground එකේදී....😍😍
මහා බක්මහ උළෙලත් සමගම තරග රාශියක්😍
පළමු වරට Food challenge අත්දැකීමක් විදගන්න ඔබත් එදාට එන්න🍟️🍔🍗🌭🥪🥐🍢🍡🍤
Food Festival එකක අත්දැකීමෙන් ඔබ්බට යමින් ලොක්කන්ට පොඩ්ඩන්ට දෙගොල්ලනටම වෙන්වුන Food challenge, musical show and Dj Music සමඟ වෙනස්ම ආකාරයේ අත්දැකීමක් පිලියන්දල පුරවරයෙන් විඳගන්න,
අප්‍රේල් මස 22 උදෑසන 09.00 සිට 06.00 දක්වා දැවැන්ත බක්මහ අවුරුදු උත්සවයක් පැවැත්වෙන අතර සවස 06.00 සිට Dj music වලට dance කරන ගමන් රාත්‍රී 09.00 සිට ඕල් රයිට් සමග ජනප්‍රිය තරු රැසක් සහභාගී වේ ඔබත් එන්න පිලියන්දල ගෝනමඩිත්ත පාරේ CEYLLOED Ground එකට. 🥪🥙🌯🥘🍔😍❤️
ඇතුල්වීම නොමිලේ......☺️☺️
28/02/2023
Food Festival In Piliyandala 🍕🍟️🍔🍗🥞🌭🥪🌮🌯🥙🍿🍜🍢🍡🍤🥟🍦🍧🍩🍨🍭🍫
මාර්තු 11 වනදින සවස 6.00සිට
📍 miriswatta, Hunukade, junction - Piliyandala
Street Foods ඇතුලු තවත් අංග රැසක් සමගින් DJ එකට dance කරන්න...
ඇතුල් වීම නොමිලේ.....🙈😋
කන්න බොන්න විනෝද වෙන්න පවුලේ හැමෝම එක්ක එන්න..🍔🍟🍔🥩🍖🧀🥣🌮🍿🌯
ව්‍යාපාරික ඔබටත් මහගු අවස්ථාවක්.....
කොහොමද.... ඔයාගේ Food බිස්නස් එකට වගේම ඕනෑම බිස්නස් එකකක පාරිභෝගික ආකර්ෂණය වැඩිවෙලා සේලස් එකත් වැඩිවුනොත්...🤩🤩🤩
එකරැයකින් හොද සේල් එකක් එක්ක ඔයාගේ බිස්නස් එක කවුරුත් දන්න එකක් කරගන්න...
පිලියන්දල නගරයේ පැවැත්වෙන දැවැන්ත Food Festival එකේ ඔබත් අදම වෙළෙඳ කුටියක් වෙන් කරවාගන්න....
බිස්නස් එකක් පටන් ගන්න අදහසින් ඉන්න අයටත් විවෘතයි 😋😋
අවස්ථා සීමිතයි..දැන්ම කතා කරන්න...🤷🤷
☎️070 210 3424 / 076 322 5092
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Bandaragama Road
Kesbewa
10300
Opening Hours
| Monday | 09:00 - 21:00 |
| Tuesday | 09:00 - 21:00 |
| Wednesday | 09:00 - 21:00 |
| Thursday | 09:00 - 21:00 |
| Friday | 09:00 - 21:00 |
| Saturday | 09:00 - 22:00 |
| Sunday | 09:00 - 22:00 |