IDEAL SOFT
ඇමරිකානු (USA) පාරිභෝගිකයෙකු වෙනුවෙන් IDEAL SOFT වෙතින් නිර්මාණය වූ දෙවන AI Commercial Video එක! 🇺🇸🚀
අපේ නිර්මාණශීලීත්වය දැන් දේශසීමා ඉක්මවා ගිහින්. USA හි ප්රමුඛතම නිවාස සත්කාරක සේවාවක් වන Precision Private Home Care ආයතනය වෙනුවෙන් ඔවුන්ගේ සේවාවන් (Skilled Nursing, Personal Care & Companion Support) ලෝකයටම පෙන්වන්න නවතම AI තාක්ෂණය අපි සාර්ථකව භාවිතා කළා.
දැන් ලංකාවේ ව්යාපාර වලට විතරක් නෙවෙයි, ඕනෑම ජාත්යන්තර මට්ටමේ වැඩක් සුපිරි Quality එකට කරලා දෙන්න IDEAL SOFT අපි සූදානම්!
ඔබේ ව්යාපාරයටත් (ලංකාවේ හෝ වේවා, පිටරටක හෝ වේවා) මේ වගේ Global Standard එකේ වෙළඳ දැන්වීමක් අවශ්යද?
වැඩි විස්තර සඳහා අදම අපිට WhatsApp පණිවිඩයක් එවන්න:
📲 WhatsApp: +94 76 767 8458
IDEAL SOFT - AI මගින් ඔබේ ව්යාපාරය ලෝකයටම ගෙන යමු! 🌎🤖
Care
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No 616, 1/3, Bulugaha Junction, Kandy Road Kelaniya
Kelaniya
11600
Opening Hours
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |