Thusitha Trade Centre

Thusitha Trade  Centre

Share

04/03/2025

කාලයට දෙන වටිනාකම කියන්නේ ඔබට දෙන වටිනාකමක්. කාලය නිවැරදි ව භාවිත කරන මිනිස්සු ආකාර රැසකින් උපයනවා.

කාලය නිවැරදිව කලමණාකරණය කරන මිනිස්සු මුදල්, දක්ෂතා, සම්බන්ධතා උපයන බව පේනවා. හැබැයි ඒ මුදල්, දක්ෂතා සම්බන්ධතා භාවිත කරලා කෙනෙක් අනාගතයේ දී සැනසිල්ලේ ඉන්න කාලය හොයා ගන්නවා. වේලාසනින් විශ්‍රාම යන්න ක්‍රමවේදයක් හදා ගන්නවා.

කාලයට වටිනාකම් දෙන්න. ඔබ වටිනාකම් දෙන කිසිවක් ඔබට වටිනාකම් නොදී ඉන්නේ නෑ.

- Coach Bhathiya

07/11/2024

Want your business to be the top-listed Shop in Kelaniya?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


24/A Makola Road, Kiribathgoda
Kelaniya
11600