2012 DC CREW - General Page
31/07/2025
බලාපොරොත්තුවකට ජීවයක් !!
ශ්‍රී ධර්මාලෝක ආදි ශිෂ්‍ය සංගමයේ '2012 කණ්ඩායම' විසින් සංවිධානය කරනු ලැබු, පිළිකා රෝගයෙන් පෙලෙන පිළිකා රෝගින් 11 දෙනෙක් සදහා, එදිනෙදා අවශ්‍ය, වියලි සලාක, ආහාර, සහ වෙනත් අවශ්‍ය දැ බෙදා දීමේ කර්තව්‍යය අප සංගමයේ මුල්‍යමය සහ ශ්‍රම දායකත්වයෙන් පසුගිය දින පැවැත්විණි..(2025/07/28)
මේ සදහා නන් අයුරින් උපකාරී කල සියලු දෙනාට ස්තුතියි.. 🙏
13/07/2025
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ 2012 කණ්ඩායම සියළු ලෝක වාසීන්ට ආශිර්වාද පිණිස පැවැත්වූ නෙළුම් මල් පූජාව ඇතුලු බෝධි පූජා පිංකම.
11/07/2025
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ 2012 කණ්ඩායම විසින් අප අතරින් වෙන්ව ගිය සොයුරන් ඇතුළු ආදි ධර්මාලෝක වරුන් හා ආදි කතෘන් සදහා පිං පිණිසත්, විද්‍යාලයට, ආදි ශිෂ්‍ය සංගමයට සහ සියළු ලෝක වාසීන්ට ආශිර්වාද පිණිස පවත්වනු ලබන නොළුම් මල් පූජාව ඇතුලු බෝධි පූජා පිංකම 2025 ජුලි 12 වන සෙනසුරාදා දින ප.ව. 05.00ට වරාගොඩ බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැත් වේ. මේ සදහා සියළුම දෙනාට පිං සිතින් ආරාධනා කර සිටිමු.
ස්තූතියි!
2012 කණ්ඩායම
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ 2012 කණ්ඩායම විසින් අප අතරින් වෙන්ව ගිය සොයුරන් ඇතුළු ආදි ධර්මාලෝක වරුන් හා ආදි කතෘන් සදහා පිං පිණිසත්, විද්‍යාලයට, ආදි ශිෂ්‍ය සංගමයට සහ සියළු ලෝක වාසීන්ට ආශිර්වාද පිණිස පවත්වනු ලබන නොළුම් මල් පූජාව ඇතුලු බෝධි පූජා පිංකම 2025 ජුලි 12 වන සෙනසුරාදා දින ප.ව. 05.00ට වරාගොඩ බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැත් වේ.
මේ සදහා සියළුම දෙනාට පිං සිතින් ආරාධනා කර සිටිමු.
ස්තූතියි!
2012 කණ්ඩායම
12/06/2025
Thank You !! Hunny Bunny Vlogs ❤️😍
#කොත්තු #කොත්තුදන්සල
ලංකාවේ ලොකුම කොත්තු දන්සැලට යමුද?😍3 in one දන්සැලක්😍 #dansal #posonpoya #Dansel
12/06/2025
fans 2012 DC CREW - General Page ❤️
#කොත්තු #කොත්තුදන්සල
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Waragoda Road
Kelaniya