FITO Collection
28/07/2025
Lotion Bottle
26/02/2024
හැමෝම හොයන The Ordinary Niacinamide
The Ordinary කියන්නේ මුලු ලෝකෙම පිළිගත්ත Canada නිශ්පාදිත Top Level global brand එකක් කියලා දැනටමත් ඔයාලා දන්නවා ඇති ♥
ඒවගේම බ්ලීචින් ,පැරබන් වැනි අහිතකර දේවල් කිසිම දෙයක් අඩංගු නොවන serum එකක් මෙන්ම ලොව පුරා වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලත් නිශ්පාදනයක්...
The Ordinary , Niacinamide 10% + Zinc 1% කියන්නෙ පිම්පල්ස් තිබෙන ඔයිලි ස්කින් එකක් තියෙන අයට පාවිච්චි කරන්න පුලුවන් හොඳම skin friendly serum එකක්..
මූන නිතරම ඔයිලිවෙන ,ක්‍රීම් ගෑව ගමන් මූනෙ චූටි බිබිලි දාන අයට මේක යූස් කරන්න පුලුවන් .Serum එකක් නිසා මූනට ඉක්මනට absorb වෙනවා 🤩
The Ordinary , Niacinamide 10% + Zinc 1% වලින් මූනෙ සීබම් ප්‍රඩක්ශන් එක අඩු කරන නිසා ඔයිලි ගතිය අඩුවෙලා පිම්පල්ස් එන එක නතර කර ගන්න පුළුවන්..
Specially Dry Skin එකට හොඳ තෙතමනයක් මෙම serum එක මඟින් ලැබෙනවා
බිංදු 2-3ක් අතර ප්‍රමාණයක් ගෙන මේක උදෑසන සහ රාත්‍රියේ දී වුනත් ඔයාට භාවිතා කරන්න පුලුවන් ☀️🌙
අපෙන් ඔයාලට මේ දින වල විශේෂ වට්ටමක් සහිතව Free Delivery එකක් ලැබෙනවා ♥
ඔයාගෙ නම , ලිපිනය සමඟ දුරකථන අංක 2ක් අපට ලබා දී ඔබේ ඇණවුම නිවසට ම ගෙන්වා ගන්න..
තවත් දවසක තවත් නිශ්පාදනයකින් හමුවෙමු 😚
(Perform a patch test prior to use)
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Kelaniya
11600
Opening Hours
| Monday | 09:00 - 21:00 |
| Tuesday | 09:00 - 21:00 |
| Wednesday | 09:00 - 21:00 |
| Thursday | 09:00 - 21:00 |
| Friday | 09:00 - 21:00 |
| Saturday | 09:00 - 21:00 |
| Sunday | 09:00 - 21:00 |