Dr Kamal Rathnayaka
21/10/2023
අතීතය යනු වලදා දැමිය යූතු වේදනාකාරී කටූක ගමනක් වූවද පසූ කලෙක විඩා නිවන කල ඒ මතකයම රසවිදිය හකි නවකතාවකි..
මගේ ජීවිත ගමනේ අඩක් වන තෙක් මා හා ලගින් උන් කිහිප දෙනා පමණක් දැන සිටි මගේ කතාව උබලා සැම සමග බෙදාගන්නට මට ඇරයූම් කල
ගම්පහ ශ්‍රී ඥානාවාස විදූහලේ විදුහල්පති තුමා , නියෝජ්‍ය විදුහල්පතිතුමා ,Leenas Ranasinghe ගුරුතුමා ඇතුලු ගුරුවරුනට ස්තූතිය.
උබලා එකකු හෝ මග සොයාගෙන දවසක මා සිටගත් මේ වේදිකාව මතම හිද තවත් පරපූරකට නුබේ කතාව පවසනූ හැකිනම් එයයි අපට දෙන ගෞරවය ..
මේ වේදිකාවෙන් බසින විට නුබ දූන් අත්පොලසන් සහ ගෞරවය
රබර් කිරි කපා මග වියදම දුන්
එක වේලක්වත් බඩගින්න නොදී
අසීමිත දූකක් ඉවසාගෙන දූක නොපෙන්වා
අපි වෙනුවෙන්ම ජීවත් උන
අම්මාට
කරගැට එනතුරු සූක්කානම කරකවා
වේල් ගනන් බඩගින්න දරා අපට ඉගැන්වු
තාත්තාට,
දූකක් නොදැනෙන්න
සූරංගනා කතා ලොවක ජීවත්වන්නට ඉගැන්වූ
ජීවිතයේ කිසිම දිනක සතුටක් නොවිදි
ආච්චිඅම්මාට
දහසක් අඩුපාඩු ඇතත් වෙනසක් නොපෙන්වා
දහසක් ලමූන් අතර අනූකම්පාව නොදී
මට නොමිලේම අකුරු කල
ගුරුවරුන්ට,
දේශපාලනය පොතපත ගැන වාද කර
අගහිගකම් උපරිම තැන මං ලගින් සිටි මහපොල එනකන් කෑම වියදම් දරා
මාගේ සහොදරයන් වූ යහලූවන්ටත්
ප්‍රශ්න දාහක් විදදරාගෙන
මහපොල මං වෙනූවෙන් කැපකල , කවදාවත් රස නොවිදපූ රස මසවූලූ වලින් බඩ පූරවපූ
නූබට..
14/09/2022
Shredding journey.... end of 4 week ... 105kg to 99kg.. Dont think about slippers because i had to use it at beginning of my journey and now i addict to it . but try to use at least canves shoes for ur protection specially bigginers 😁💪💪💪
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Website
Address
Main Street , 3rd Floor Of Sathosa Bulding, (infront Of Damro Building)
Kegalle
71000