Nadun Rajakaruna
15/05/2024
⭕කෑගලු දිස්ත්‍රික්කයේ අප විසින් පැවැත්වූ පළමු පන්තියෙන්ම දිස්ත්‍රික් ප්‍රථමයා ඇතුළුව විශිෂ්ට ප්‍රතිඵල රැසක් නිර්මාණය කිරීමට අපට හැකිවීම අප ලැබූ විශිෂ්ටම ජග්‍රහණයකි...
⭕කොළඹ රාජකීය විද්‍යාලයේ දරුවන් සමග සතිපතා කරනු ලබන අධ්‍යයන කටයුතුවල සාර ප්‍රතිඵල සති අන්තයේ ඔබ සමඟ බෙදා හදා ගැනීමට මම සූදානම්....
⭕දැනට ම බොහෝ පාසල්වල වාර විභාග සඳහා සංයුක්ත ගණිත විෂය ට සඳහා වැඩිම ලකුණු ලබා ගන්නා දරුවන් අපගේ පාඨමාලාවට සම්බන්ධ වී සිටීම අප අධ්‍යයන කටයුතුවල අති සාර්ථක බව කියාපාන්නක්...
⭕ජාතික අධ්‍යාපන ආයතනය සම්පත් දායකයකු ලෙසත් උත්තර පත්‍ර පරීක්ෂකවරයකු ලෙසත්, ජාතික පාසල් සංයුක්ත ගණිත ගුරුවරයකු ලෙසත්, මා ලබන නවමු නැවුම් අත්දැකීම් ඔබට ලබා දෙමින් ඔබගේ ඉංජිනේරු සිහිනය සැබෑ කරදීමට මමත් මගේ වැඩපිළිවෙළත් අතිශයින්ම සූදානම් බව මෙලෙස සටහන් තබමි....
මම
ෂර්ලි තිත්තවැල්ල
05/05/2024
මෙවර සාපෙළ විභාගයට මුහුණ දෙන
ආදරණීය දූ පුතුන්ට
මාගේ සුභ පැතුම්
02/01/2024
A/L 2025 theory
https://t.me/Nadun2025chemistry
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Website
Address
NEW PROTON
Kegalle
71000