Cycle Pure Incense

Cycle Pure Incense

Share

Photos from Cycle Pure Incense's post 30/05/2026

කටුනායක වෙසක් කලාපය සඳහා සියල්ල සූදානම්! ✨

මෙවර වෙසක් සැමරුම අති උත්කර්ෂවත් සහ අසිරිමත් අයුරින් පැවැත්වීමට Cycle Pure හඳුන්කූරු අප කණ්ඩායම මේ වන විටත් ඉතා උද්‍යෝගයෙන් කටයුතු කරමින් සිටිනවා.

🎉 දෑස් නිවන අලංකාර වෙසක් කූඩු මෙන්ම දක්ෂ නිර්මාණකරුවන්ගේ අපූර්ව හැකියාවන්ගෙන් හැඩවන මෙම වෙසක් කලාපය, ඔබේ නෙතට මෙන්ම සිතටත් මහත් ආනන්දයක් ගෙන එනු නොඅනුමානයි. ආලෝකය, සුන්දරත්වය සහ නිර්මාණශීලීත්වය මුසුවූ මෙම අපූර්ව අත්දැකීම විඳගන්නට ඔබත් පැමිණෙන්න!

📍 ස්ථානය: දාවින්ද මෙන්ඩිස් ක්‍රීඩාංගණය, 18 කණුව, කටුනායක
📅 දිනයන්: මැයි මස 30 සිට ජුනි මස 01 දක්වා

නිදහස් වෙළඳ කලාප කළමනාකාරිත්වය, ප්‍රාදේශීය ව්‍යාපාරික හවුල්කරුවන්, රූපවාහිනී සංස්හාථාව සහ Cycle Pure Incense එක්ව ආඩම්බරයෙන් සංවිධානය කරනු ලබන වෙසක් සිරිය අත්විඳීමට අප සමඟ එක්වන ලෙස ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

29/05/2026

Sivaji Cup සාම්බ්‍රානි සුවඳින් නිවසම සුවඳවත් කර, සන්සුන් මනසකින් ඔබේ දවස අරඹන්න.

මිලදී ගැනීම් සඳහා පිවිසෙන්න - https://suwanda.lk

28/05/2026

May our hearts be filled with gratitude, love, and forgiveness on this blessed day.

Photos from Cycle Pure Incense's post 26/05/2026

“සුවඳ පවුලේ අපි, නව මුහුණුවරකින්.”

2009 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ අපගේ ගමන් මඟ හැඩගැසුණේ වටිනාකම් සහ විශිෂ්ටත්වය සඳහා වූ අපගේ නොසැලෙන කැපවීම මතයි. අපගේ සාර්ථකත්වයේ සැබෑ හිමිකරුවන් වන්නේ අපගේ දිරිය සේවක මණ්ඩලයයි.

අනාගතය ජය ගැනීම වෙනුවෙන්; සහයෝගීතාවය, නවෝත්පාදනය, වෘත්තීයභාවය යන මූලධර්ම වැළඳ ගැනීමට අපි අපගේ කණ්ඩායම දිරිමත් කරන්නෙමු. මේ ගමන තවත් සාර්ථක කරනු පිණිස, අපගේ කර්මාන්තශාලා සහ ගබඩා අංශයේ සේවකයින්ට අවශ්‍ය මගපෙන්වීම් සහ සම්පත් ඇතුළත් 'සමාගම් සේවක අත්පොත' ද පසුගියදා එළිදක්වන ලදී.
අපගේ අරමුණ, ශක්තිමත් සේවා ස්ථාන සංස්කෘතියක් තුළින් ඔබ සැම සන්නද්ධ කරමින් පොදු ඉලක්ක කරා පෙරට යාමයි!

#සුවඳපවුලේඅපි

Want your business to be the top-listed Gym/sports Facility in Katunayake?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No. 692, Rice Mill Road
Katunayake
11450

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 09:00 - 13:00