Hasitha9225
02/05/2026
වැඩ්ඩො Set වෙන්න ❤️
ඔයත් වාහනේ Engine එකෙන් රිංගලා සයිලන්සරෙන් එලියට එන්න පුලුවන් ජාතියෙ වැඩ්ඩෙක් නම්,
Drive Hub එකත් එක්ක Join වෙලා වාහන Inspect කරන වැඩ්ඩෙක් වෙන්න,
දැන්ම ඔයාගෙ CV එක WhatsApp එකක් දාන්න !!!
🔘0777 592 394
13/03/2026
nine bikes by yamamoto 😇
මේ දවස්වල ඉතින් Defender එක වෙනම පිස්සුවක් වෙලානෙ තියෙන්නෙ. ඇත්තටම Imports ආපහු පටන් ගත්තට පස්සෙ මේක මෙච්චර Hit වෙයි කියලා මම හිතුවෙත් නෑ. ඒ අතරෙ මේක අපි ගෙනාවෙ Defender අතරෙත් Unique වෙන්න කැමති අය ඉන්නවනේ අන්න එහෙම අයට.
ඇයි මේක Unique?
මේක තමයි 75th Anniversary එකට ගහපු Defender එක. මේ Color එකත් Series Defender එකේ Color එක. Sunroof එකේ ඉදන් පහලට එනකල් වෙනස් වෙනස් වැඩ ගොඩක් එක්ක එන්නෙ. හොදම වැඩේ ඒක නෙමෙයි මේක Diesel.
Hub එකට ඉතින් මේ වගේ Unique බඩු ගොඩක් ආවා ඉස්සරහටත් එන්න තියෙනවා!!!
Unique Defender එකක් පදින්න ආසනම් ලංකාවට 3ක් විතරක් දැනට තියෙන වගේම ඒවයින් එකම Unregistered 75th Anniversary එකත් මේක !!!
ඔයා එහෙනම් Drive Hub එක Contact කරගෙන Appointment එකක් දාලා බලන්න එන්න ❤️
05/02/2026
GAC E9 Launched !
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kataragama
91400