Manu Craft

Manu Craft

Share

17/06/2026

තව කෙනෙකුගෙන් ලැබෙන උපදෙස් අගය කරන්න.. ඉතින් ඒතුළින් ලැබෙන දෙයින් තමන්ගේ අඩුපාඩු නිවැරදි කරගෙන ලස්සන ගමනක් සතුටින් යමු.. ❤️😍😘

මම Manu Craft

゚viralfollowersシ゚ ゚viralシviralシfypシ゚viralシalシ ゚

17/06/2026

Shout out to my newest followers! Excited to have you onboard! Dïlå Ñî Püshpå, Bentha Sanjeewa, Shashika Keerthe, Sarpanch Gurpreet Grewal, Chamil Premakumara, Saliya Padmasiri, Sameera Adikari, Priyangi Darshika, Danushka Eshan, Gourav Das, Kasun Pradeep, Debaraj Pal, Uthum Gamage, Thusitha Kumara, Shehan Dilhara, Wilpita Jayantha, Waruna Dilshan Jayasingha, Manoch Thiwanka, Diwanka Nimesh, Hetti Achchillage Jayathilake, Gopiram Godara Lalera, Nimesh Chathuranga, Dharmashi Rathnayake, Tharanga Kumara, Ishani Jayasinghe, Hari Thapa, Azizul Islam, Chathu Habarakada, Kapila Bandara, Chanaka Niroshana, ابو عماد باحاج, Chamika Neranjana, Sanjeewa Pilip, Petro Classic, Janitha Lakmal, Bandara Bandara, Chanaka Jayanath, SN Randeniya, Pin Kethaka Aswenna, Usonal Markerting, Priyanka Devi, Ahmed Mosbah, Exauce Man Frais Katalay, Subashini Devika, Sakuni Poornima, Sompa Mondal, Suraj Kumar, Shanika Gamage, Gangarama Pirivena, Kumara Kumara

Thank you all ❤️🙏

17/06/2026

තමන්ගේ සැනසීම
නැති කරන
අනුන්ගේ වචන සිතේ
තියා ගන්න එපා
සිනහවකින් අත් හරින්න.

යහපත් ප්‍රාර්ථනා ඉටු වන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ දවසක් වේවා. ❤️❤️
සියලු කටයුතු සාර්ථක වේවා ජයෙන් ජයම ලැබේවා.. ❤️🙏

Manu Craft මාගෙන් ප්‍රාර්ථනා.. 🙏🙏

゚viralfollowersシ゚ ゚viralシviralシfypシ゚viralシalシ ゚

16/06/2026

ආදරණීය යහලුවනේ සැමට සුබ රාත්‍රියක් වේවා තෙරුවන් සරණයි.. ❤️🙏

විඩාබර ඔබට සුව නින්දක් වේවා.. ❤️❤️

16/06/2026

ඕනි නැති දේවල් වලට නම් Phone nomber add කරන්න එනවා. මෙහෙමත් විකාර.. 😕😕

16/06/2026

With අකුරු දැහැන – I'm on a streak! I've made it onto their weekly engagement list 7 weeks in a row. 🎉

16/06/2026

Let's make a mushroom 🍄❤️

゚viralfollowersシ゚ ゚viralシviralシfypシ゚viralシalシ ゚

16/06/2026

Fb එකට යද්දී මේ වගේ එන්නේ ඇයි. ර්‍ දන්නා කෙනෙක් පැහැදිලි කරල දෙන්න ❤️🙏

゚viralシviralシfypシ゚viralシalシ

Photos from Manu Craft's post 16/06/2026

Mushroom ❤️❤️
It's a foamsheet wall stickers

Manu Craft

゚viralfollowersシ゚ ゚viralシviralシfypシ゚viralシalシ ゚

16/06/2026

GOOD MORNING MY DEAR FRIENDS ❤️❤️

මේ මල් මෙන් ඔබගේ ජීවිතය ද වර්ණවත් වේවා..
සියලු කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි දෙවි රැකවරණයි.. ❤️🙏

සුන්දර සිනහවකින්
මුව සරසා ගෙන
දවස ආරම්භ කරන්න..
දවසම යහපත් වේවි..
එමෙන්ම අනෙකාට
යහපතම පතන්න.
පෙරළා ඔබට යහපතම පැමිණේවි.. ❤️🙏

Manu Craft

゚viralシviralシfypシ゚viralシalシ ゚viralfollowersシ゚ ゚

Want your business to be the top-listed Interior Service in Kataragama?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kataragama