Girly with Rash

Girly with Rash

Share

22/04/2026

සුරංගනාවියක්.. 😍😍😍🤗

Girly with Rash page එකට ගිහින් ඔයත් oder එකක් දාලා බලන්නකෝ. 🤗🌹❤️

Photos from Girly with Rash's post 03/04/2026

⭕ Shirt blouse collection ⭕

✅ Material - Italian crepe
✅ Available sizes - XS -- 6XL ( customized )
✅ Price - ( Xs -Xl ) - Rs. 1499/=
XXL - 6XL - 1699/=

📦 Island wide Delivery - COD and Bank deposit available.. 🤗
Inbox us for orders ...

Contact 📞📥 watsapp - 075 075 7942

22/03/2026

❤️ රක්ත වර්ණයේ රූපසිරිය ❤️

▪️Material - cotton
▪️Price - 1600/= ( S,M,L )
1800/= ( XL,XXL)

සිංහල අලුත් අවුරුද්දට perfect choice එකක් 🌸

Sewn with love by Girly with Rash ✂️
ඔයාටත් මේ frock එක ඕනෙනම්,,
Inbox කරලා order කරන්න 💌

19/03/2026

Girly with Rash

Photos from Girly with Rash's post 05/03/2026

🌹 Trendy short kurti 🌹

✴️ Polo crush material ( comfortable material එකක් )

Price - Rs.1450/= 😍❤️

🌹Order now🤗

24/02/2026

😍🌹😍

මේ ගවුමෙ විශේෂත්වයක් තියෙනවා.. 🤗🥰..

මොකක්ද දන්නවද.. 💓
මේ ගවුම මහල තියෙන්නේ embroidery material එකකින් නෙවෙයි.
ඒක මංම embroider කරලා මහපු ගවුමක්. 🥹😍🤗..

Comment එකක් දාගෙනම යන්න හොදේ 🤗😍

Like ,, share කරන්නත් අමතක කරන්න එපා.

Photos from Girly with Rash's post 18/02/2026

🩷❤️ Rose mood on 🌷✨

Soft • Elegant • Girly 💕

Custom made frocks available 💌
Inbox for orders.

( colours available )

Cotton material
S,M,L - 1800/=
Xl - 1950/=

Girly with Rash

Photos from Girly with Rash's post 17/02/2026

😍🩵🤍 ඔන්න අපේ shirt එකේ අයිතිකාරයා,, 🥰🤗

ලස්සන , හැඩ ගැහැණු ළමයෙක් ඒක අදින්නම ඕනෙ ඉතින් ඇදුමෙ හැඩ පේන්න. 🌹🥹..

ඉස්සෙල්ලාම මං ශර්ට් මැහුවේ මේ ලස්සන ගැහැණු ළමයට, 🤗🥰..

එකයි මැහුවෙ,, පිට පිට ඊට පස්සෙ shirt ගොඩක් මට කියල මහගත්තා. 🤗🌹
Thankyou හොදේ..... 😚💓💓

එයාටම shirt මහලා මහලා මට shirt මහන්නත් පුලුවන් උනා. 🤭😚🥰🤗..

මේ පෝස්ට් බලන ගමන් ලස්සන comment ටිකක් like එකක් දාගෙනම යන්න. 🥰❤️

ඉස්සරහට ලස්සන comment එකක අයිතිකාර වාසනාවන්තියක් හරි වාසනාවන්තයෙක් හරි ඔයාටත් වෙන්න පුලුවන් වෙයි. 🤗❤️ .
නොහිතපු වෙලාවක 😍❤️🌹

Post share කරන්නත් අමතක කරන්න එපා. 🤗❤️

Photos from Girly with Rash's post 15/02/2026

🚫 Stock ඉවරයි ළමයි 🤗❤️...

09/02/2026

💜️💜️💜️

ලස්සන පුංචි ගැහැණු ළමයෙක්ට මහපු ගවුමක්.. 😍🌹..

කොහොමද මේ ගවුම කියලා comment එකකින් කියන් යමු බලන්න. ❤️🌹

Want your business to be the top-listed Clothing Store in Kantalai?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Deewaragama
Kantalai
17/32