Sing Perfect

Sing Perfect

Share

08/08/2020
08/08/2020
11/06/2020

මොකක්ද මේ Seaboard එක කියන්නෙ?🤔
Seaboard කියන්නෙ British Music Technology Company නම් ආයතනය MIDI තාක්ෂණය භාවිතා කරමින් නිෂ්පාදනය කරපු සංගීත භාණ්ඩයක්.සාම්ප්‍රදායික යතුරු පුවරුව වෙනුවට මේකෙ තියෙන්නෙ සංවේදක සහිත නම්‍යශීලී රබර් මතුපිටක්.ඒ වගේම Seaboard එකකින්, ස්වරයකින් ස්වරයකට ඇඟිල්ල ගෙනයමින් Microtonal pitch bend කිරීමේ හැකියාව, ස්වරය මත ඇඟිල්ල ලෙලවීමෙන් vibrato කිරීමේ හැකියාව වගේ විශේෂ දේවල් රාශියක් කරන්න පුලුවන්😮.මේක ඉතා මිල අධික සංගීත භාණ්ඩයක්.ඒ වගේම සංගීත තාක්ෂණයේ ලොකු පිම්මක්.මේ කිව්වෙ seaboard එක ගැන විස්තර ටිකයි.ඒ වගේම ලංකාවට මේ seaboard එකක් මුලින්ම ගෙනාපු වාදකයා වෙන්නෙ Gypsies සංගීත කණ්ඩායමේ keyboard වාදන ශිල්පියා වන Dushan Jayathilaka වාදන ශිල්පියායි❤️.ඔහු මේ භාණ්ඩය වාදනය කරන වීඩියෝවක සහ තවත් වාදකයෙක්ගේ වීඩියෝවක ලින්ක්ස් පහතින් තියනවා ඔබ වෙනුවෙන්.❤️
https://youtu.be/P2syqXx97LE
https://youtu.be/UbuaMkL99vo

10/06/2020

Bohemian Rhapsody නම් ගීතය 1975 දී Queen නම් අතිජනප්‍රිය සංගීත කණ්ඩායම විසින් නිකුත්කරන ලද ලොව පුරා අතිජනප්‍රිය වූ දැනට youtube views බිලියනය ඉක්මවූ ගීතයකි.ගීතයේ විනාඩි හයක කාලය නිසා මුල් කාලයේදී යම් අවස්තාවලදී ප්‍රතික්ෂේපවීම්වලටද ලක්වී ඇත.නමුත් අදටත් ඔබ පහත ලින්ක් එකට ගිහින් බැලුවොත් දක්නට ලැබේවි එහි views ගණන විනාඩියෙන් විනාඩිය සිය ගණනින් වැඩිවන ආකාරය.මෙන්න ලින්ක් එක.
https://youtu.be/fJ9rUzIMcZQ
Like & share.😊

Want your establishment to be the top-listed Arts & Entertainment in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kandy