SHA Investment - PVT LTD

SHA Investment - PVT LTD

Share

Photos from SHA Investment - PVT LTD's post 30/01/2020

✍️ ගෘහ විදුලි උපකරණ හා ගෘහ භාණ්ඩ අලෙවිකරණ ක්ෂේත්‍රයේ නොකඩවා වසර 15 ක් පාරිභෝගික විශ්වාසය තබාගැනීම, රදවාගැනීම විශාල ජයග්‍රහණයක්.එය දිනෙන් දින වර්ධනය කරගැනීම ඊටත් වඩා සුවිශේෂ ජයග්‍රහණයක්.මෙම ගමනේදි විවිධ කම්කටොළු හා බාධක වලට මුහුණ දෙමින් එම සියළුම අභියෝග ජයගනිමින් වසර 15 ක ගමනක් අතිසාර්ථකව පසුකරමින් සිටී.එමගෙහි අපහට විශාල අත්වැලක් වූයේ ආදරණීය පාරිභෝගික ඔබ සැමයි.අප ලැබූ සියලු ජයග්‍රහණයන්ගේ සැබෑ උරුමකරුවන් වනුයේ පාරිභෝගික ඔබයි.එහෙයින් 2020 හි අතිසාර්ථක 15 වන සංවත්සරය සමරන අප ඔබ තැබූ පාරිභෝගික විශ්වාසයට තුටු පඩුරක් එක්කරමින්, ඇගයීමට ලක් කරමින් අගනා තිළිණයක් ලබාදීමට තීරණය කර ඇති බව සතුටින් දැනුම් දෙමු.අපගේ ශාඛා පිහිටා ඇති ප්‍රදේශ ආවරණය වන පරිදි කණ්ඩායම් කිහිපයක් හරහා එයට අදාල ප්‍රවර්ධන කාඩ්පත් නොමිලේ බෙදාහැරීම මේවන විටත් ආරම්භ කර ඇත .එසේම ලබාගන්නා ඕනෑම භාණ්ඩයක් වෙනුවෙන් නොමිලයේ වටිනා භාණ්ඩයක් ලබාදීමටද තීරණය කර ඇත.එය අප්‍රේල් මස 31 වෙනිදින දක්වා පමණක් වලංගු වේ.ඉතින් මෙම අවශ්ථාවෙන් උපරිම ඵල නෙළාගනු ඇතැයි අපගේ අපේක්ෂාවයි.ඔබ අපවෙත තැබූ නොබිදුනු විශ්වාසය ඉදිරියටත් බලාපොරොත්තු වෙමු. ස්තූතියි ...👃👃👃 "පාරිභෝගිකයිනි, ඔබ අපගේ පළමු වත්කමයි"💪💪💪

Want your business to be the top-listed Finance Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


160/1 Kurunagala Road, Hadeniya, Werellagama
Kandy