PCJT Batch 42 - Kandy Branch

PCJT Batch 42 - Kandy Branch

Share

Photos 21/10/2013

James Gosling, architect and designer of the compiler for the Java technology


On 23 May 1995, John Gage, the director of the Science Office of the Sun Microsystems along with Marc Andreesen, co-founder and executive vice president at Netscape announced to an audience of SunWorldTM that Java technology wasn't a myth and that it was a reality and that it was going to be incorporated into Netscape Navigator

20/10/2013

මොකද්ද මේ හැමෝම කතාකරන PCJT Software Engnineer පාඨමාලාව..?..

PCJT පාඨමාලාව අවුරුදු 3 නක උපාධිය දක්වා තරුණ පරපුර යොමු කරන අධි තාක්ෂණික පාඨමාලාවක්. නමුත් PCJT පාඨමාලාවේ පුදුමාකාර විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි පළමු මාස 6 ගතවෙන විටම තමාටම කියල තනියෙන් මෘදුකාංග නිර්මාණය කරන්න හැකියාව ලබා දීම. මේ නිසා මෙම පාඨමාලාවට සහබාගි වෙන සිසුන් මාස 6 කට පස්සේ විශාල අදායම් ලබන්න පටන් ගන්නවා. ඒ මෘදුකාංග හදල විකුණලා හෝ එහෙම නැත්නම් ඉතා ඉහල වැටුප් ලබන අර්ධ කාලින රැකියා කරලා.
ඒක නිසා PCJT පාඨමාලාව හදාරන ගොඩක් සිසුන් ඊට අවශ්‍ය මුදල් තමන් ම හොයාගන්නවා විතරක් නෙමෙයි පාඨමාලාව ඉවර කරන්නත් කලින් ඉතාම ධනවත් වෙන්නත් පටන් අරන්.

06/10/2013

Group Score Update coming soon..........

Want your business to be the top-listed Computer & Electronics Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kandy
20000