HORSE POWER

HORSE POWER

Share

12/06/2025

මේ විඩියෝ එකේ තියන්නේ සිලිඩර් ඇතුලත තත්වය 4 වෙනි එකේ නම් වෙනස තියන්නේ මගේ කාර්බ් එකේ තියෙන ගැටලුවක් නිසා නවත්තලා තිබිලා ඊලග දවසේ උදේ මෙන් ජෙට් දෙනේ පොට පොඩ්ඩක් කැපිල තියෙනේ එකෙන් පොඩි පෙට්‍රල් කාන්දුව නිසා තමයි එක අනෙක් තුනට වඩා පොඩි වෙනසක් තියනනේ. මෙයිට කලින් ගත්ත විඩියෝ එක මගේ අතින් අයින් වුනා. ඒ ගන නම් කතා කරලා වැඩක් නැහැ. බලන්න පිස්ටන් වුඩ තත්වය

Photos from HORSE POWER's post 12/06/2025

පොඩි දෙයක් කියන්න හිතුනා මේ වගේ වාහනේ තිබිල කාලයක් දුවලා නැවත ඇතිවු තත්වයක් නිසා සවි කර දානනය කරපු ප්ලග් එකක් පේනවනේ සෙන්ටර් ඩලෙක්ට්‍රෝඩයට වෙලා තියෙන දේ කල්පනාවෙන් තමන් පදින වාහනේ ගැන නිතරම අවධානෙන් ඉන්න නැති නම් ඉලගට එන ගැටලුව ලොකු දෙකින් තමයි නතර වෙන්නේ. හැබැයි එහෙම තත්වයක තිබිලත් ප්ලග් එක කලු වෙලා නැහැ ඒකට හේතුව මන් ඊලඟ පොස්ට් එකෙන් කියන්නම්

30/01/2025

ආසවෙන් පදින්න හිතෙයි

Want your business to be the top-listed Autos & Automotive Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kandy