ICBT Kandy Campus

ICBT Kandy Campus

Share

27/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වෙනුවෙන් ICBT Kandy Campus වෙතින් සැමට බැතිබර ඇරයුම්! 🌟✨
උදාවන්නා වූ වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් ICBT මහනුවර කැම්පස් පරිශ්‍රයේදී පැවැත්වෙන මහා දන්සල් මාලාව සඳහා ඔබ සැමට අප ආරාධනා කර සිටිනවා. 💛

එන්න, රස විඳින්න! එදින දිග හැරෙන දන්සල් පෙළගැස්ම මෙන්න:

🍹 පෙ.ව. 09.30 - සරුවත් දන්සල
(Department of Engineering and Construction මගින් සංවිධානය කරයි)

🍲 පෙ.ව. 11.00 - කඩල දන්සල
(Department of Business Management මගින් සංවිධානය කරයි)

🍉 ප.ව. 12.30 - කොමඩු දන්සල
(Department of Psychology සහ HD in English කණ්ඩායම් එක්ව සංවිධානය කරයි)

🍦 ප.ව. 02.00 - අයිස්ක්‍රීම් දන්සල
(Dual Diploma 68, 69 & 70 කණ්ඩායම් මගින් සංවිධානය කරයි)

☕🥐 ප.ව. 03.30 - කිඹුලා බනිස් සමග ඉඟුරු තේ දන්සල
(Department of Information Technology මගින් සංවිධානය කරයි)

🗓️ දිනය: 2026 මැයි 30 වනදා (වෙසක් පුන් පොහෝ දින)
📍 ස්ථානය: ICBT Kandy Campus පරිශ්‍රයේදී
මෙම පින්බර දවස තවත් අර්ථවත් කරන්න අප හා එක්වන්න. ඔබ සැමට සාමය, සතුට පිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

Photos from ICBT Kandy Campus's post 04/05/2026
Want your business to be the top-listed Gym/sports Facility in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No 363, D S Senanayake Veediya
Kandy
20000

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 08:00 - 05:30
Wednesday 08:00 - 17:30
Thursday 08:00 - 17:30
Friday 08:00 - 17:30
Saturday 08:00 - 17:30
Sunday 08:00 - 17:30