Kandy Camera Club - KCC
01/02/2021
The Art of Wildlife Photography Conducted by Dr. Lalith Eakanayake Institute of Sri Lanikan Photographers Sponsored by A-pictures Kandy City Centre
26/10/2020
07/07/2020
රාජ්‍ය ඡායාරූප උළෙල 2020 📷
2020 රාජ්‍ය ඡායාරූප උළෙල සඳහා නිර්මාණ භාරගැනීම දැන් ආරම්භ කර ඇත. මෙවර තරගය Online ක්‍රමයට පැවැත්වීමට රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව තීරණය කර තිබේ. සමස්ථ ලෝක වාසීන් මුහුණ දී සිටින COVID-19 ව්‍යසනය නිසාවෙන් මෙවර රාජ්‍ය ඡායාරූප තරගයේ ද ස්වභාවය තරමක් වෙනස් කර තිබේ.
වසරේ තේමාව ලෙස "COVID-19 හමුවේ ජන ජීවිතය" තෝරාගෙන ඇති අතර විවෘත අංශය ලෙස තවත් තරග අංශයක් පැවැත්වේ.
මේ සමග ඇති Link එක මගින් තරගය පිළිබඳවත් නිර්මාණ ඉදිරිපත් කලයුතු ආකාරය පිළිබඳවත් සියළුම තොරතුරු ලබා ගත හැකිය.
2020 අයදුම් පත්‍රය බාගත (Download) කරගැනීම සඳහා පහත Link එකට පිවිසෙන්න. 👉 shorturl.at/jrN03
ප්‍රදර්ශනය සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමට පහත Link එකට පිවිසෙන්න.
👉 https://forms.gle/oKiVzU8X7ka7D6f77
10/06/2020
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
A Pictures L1-12 Kandy City Centre
Kandy
20000