ModHouse
25/09/2024
ලස්සනම බස් හැදුනෙ සෑහෙන්න කැපවුණු මහන්සියෙන් වැඩ කරපු මිනිස්සුන්ගෙ අත් වලින් කන්ද උඩරටට බස් වලට වෙනසක් කරනවනම් එන්න ඕනිම තැන ModHouse DM CAR AUDIO 🥰🥰
14/09/2024
බස් කලාවේ කන්ද උඩරට සන්නාමය ModHouse Dm car audio අපි කරපු අලුත්ම වැඩේ 🥰🥰 බස් කලාවට අපේ කතාවක් ලියන්න පටන් ගත්ත අපි බස් එකක මුල ඉදන් අගට යනකන් හැම වැඩක්ම කරන කියන එක අපි එක රෑක දැකපු හීනයක් වගේ ඔව් හැබැයි දැන් ඒ හීනෙ ඇත්තක් වෙලා අපි බස් වල හැම වැඩක්ම කරනව දැන් ඔයාලටත් පුළුවන් අපි ලගට එන්න ♥️ මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න 0759684040 ♥️♥️🙏
Want your business to be the top-listed Shop in Kandy?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Kandy
20112