SLIIT Kandy Circle

SLIIT Kandy Circle

Share

08/05/2014

2014 වසරේ ලොව හොඳ ම අධ්‍යාපන ක්‍රියාවලිය සහිත රටවල් ශ්‍රේණිගත කර තිබේ.

එම ශ්‍රේණිගත කිරීම් අනුව ලොව හොඳ ම අධ්‍යාපන ක්‍රියාවලිය සහිත රට වන්නේ, දකුණු කොරියාව යි.

ලොව හොඳ ම අධ්‍යාපන ක්‍රියාවලිය සහිත රටවල් 20 පහත දැක්වේ.

දකුණු කොරියාව
ජපානය
සිංගප්පූරුව
හොං කොං
ෆින්ලන්ඩ්
එක්සත් රාජධානිය
කැනඩාව
නෙදර්ලන්තය
අයර්ලන්තය
පෝලන්තය
ඩෙන්මාර්ක්
ජර්මනිය
රුසියාව
අමෙරිකාව
ඔස්ට්‍රේලියාව
නවසීලන්තය
ඊශ්‍රායල්
බෙල්ජියම
චෙක් ජනරජය
ස්විට්සර්ලන්තය

SLIIT Kandy Circle

Want your school to be the top-listed School/college in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address


SLIIT Kandy Centre, Building No: 76, Gatambe
Kandy
20000