Keerthi Sri Rajasinghe Pothgul viharaya Kandy
28/01/2026
🙏🙏🙏
10/06/2025
https://youtu.be/yADDcdO48to?feature=shared
අප විහාරස්ථානය මගින් පොසොන් පොහොය නිමිති කරගෙන දහම් පාසල් දරුවන් උදෙසා පැවැත්වු මාපිය වන්දනා වැඩසටහන
25/05/2025
කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් මහා විහාරයේ සෑම මසකම අවසන් ඉරු දින පවත්වන ධර්ම දේශනා මාලාවේ අද දම් දෙසුම 2025-05-25
දේශකයාණන් වහන්සේ
මහයියාව විද්‍යායතන පරිවෙනාධිපති,මහනුවර ධර්මරාජ විදුහලේ ධර්මාචාර්‍ය ශාස්ත්‍රපති වල්දෙණියේ සීලරතන ස්වාමින් වහන්සේ
14/03/2025
සිරි සමාධි දහම් පාසල මගින් පවත්වන ලද ශිෂ්්‍ය නායක නිල ලාංඡන පැළදවීම හා වාර්ෂික ත්‍යාගප්‍රදානෝත්සවය
23/02/2025
කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් මහා විහාරයේ සෑම මසකම අවසන් ඉරු දින පවත්වන ධර්ම දේශනා මාලාවේ අද දම් දෙසුම 2025-02-23
දේශකයාණන් වහන්සේ,
ගොතටුව චන්දන විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත විචිත්‍ර ධර්මකථික
හිගුරේ පඤඤාසේකර මාහිමිපාණන් වහන්සේ
18/02/2025
29/01/2025
මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ ජේෂ්ඨ ආචාර්්‍ය උඩරට අමරපුර සාසන ජොතිකා පාර්ශවයේ අධිකරණ සංඝනායක මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත යටිරාවණ ධම්මාරාම නායක ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් දළදා මාලිගාවේ පවත්වන ලද සවස ගිලන්පස පූජාව.
29/01/2025
අද දින ජන්ම දිනය සමරන උඩරට අමරපුර සාසන ජෝතිකා පාර්ශවයේ අධිකරණ් ස්ංඝනායක කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරයේ විහාරධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත යටිරාවණ ධම්මාරාම නායක ස්වාමීන් වහන්සේට රතනත්‍රය සතු සූවිසි ගුණ බලයෙන් නිදුක් නීරෝගී සුභ ජන්ම දිනයක් වේවා...
26/01/2025
කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් මහා විහාරයේ සෑම මසකම අවසන් ඉරු දින පවත්වන ධර්ම දේශනා මාලාවේ අද පළමු දම් දෙසුම 2025-01-26
දේශකයාණන් වහන්සේ,
කොළඹ නාරද බෞද්ධමධ්‍යස්ථානාධිපති විචිත්‍ර ධර්ම කථික ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ
20/01/2025
Yatirawana Dhammarama
10/12/2024
https://youtu.be/aJlGdK9ALgA?si=HYhgbL5JLkfgJWnv
අප විහාරස්ථ නායක ස්වාමීන් වහන්සේගේ අධිකරණ සංඝනායක පදවිය සඳහා පැවැත්වූ උත්සවයේදී සිරිසමාධි දහම්පාසලේ උපහාර ගීතය
මහනුවර දිස්ත්‍රික් අධිකරන සංඝනායක හිමියන් වෙනුවෙන් සිරි සමාධි දහම්පාසලේ උපහාර ගීතය #fyp #viralvideo මහනුවර දිස්ත්‍රික් අධිකරන සංඝනායක හිමියන් වෙනුවෙන් සිරි සමාධි දහම්පාසලේ උපහාර ගීතය
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
No 21 Anagarika Dharmapala Mawatha Kandy
Kandy
20000