LEARN
අද වෙද්දි AI සාක්ෂරතාවය (AI Literacy) කියන්නේ හැම වෘත්තිකයෙකුටම වගේම ශිෂ්‍යයෙකුටම තියෙන්න ඕනෙම මූලික සුදුසුකමක්. ඔයත් තාම AI වලින් නිකන්ම ප්‍රශ්න විතරක් අහනවා නම්, ඔයාගේ Skills අප්ඩේට් කරගන්න හොඳම කාලය මේකයි.
University Undergraduates සහ TVET Students වෙනුවෙන්ම, LEARN ආයතනය මෙහෙයවන "AI for All - AI Fundamentals" පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ (Free of Charge) ඔබටත් හදාරන්න පුළුවන්.
මේ පාඨමාලාවෙන් ඔබට:
🔹 AI තාක්ෂණය ගැන මුල සිට සරලව
🔹 නිවැරදිව වැඩ කරවා ගන්නා ආකාරය (AI Prompting)
🔹 ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් (Internationally Recognized Certificate)
දැනටමත් බොහෝ දෙනෙක් මේ සහතිකය ලබාගෙන තමන්ගේ CV එක ශක්තිමත් කරගෙන අවසන්. ඔබේ අනාගත වෘත්තීය සිහිනය වෙනුවෙන් අදම නිවැරදි ආයෝජනය කරන්න.
👇 Click the link below to enroll for FREE today:
🔗 https://ai4all.aisrilanka.org/
゚viralシ
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
167, Vihara Mawata, Mulgampala
Peradeniya
20000
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |