SL Football Arena

SL Football Arena

Share

06/06/2026

ආර්ජන්ටිනාවේ මූලික වටයේ තරඟ කාලසටහන!🔥🇦🇷

මේ තරඟ 3න් ආර්ජන්ටිනාව තරඟ කීයක් දිනයිද? ඒ වගේම ඒ තරඟවල ලකුණු තත්ත්වයන් (Scores) මොනවා වෙයිද කියලා පහළින් Comment කරන්න! 👇

05/06/2026

Breaking News🚨:Dialog පාවිච්චි කරන ඔයාලටත් මෙවර පාපන්දු ලෝක කුසලානය සජීවීව බලන්න අවස්ථාව! 🏆🌍

මෙවර ශ්‍රී ලංකාවේ පාපන්දු ලෝලීන් වෙනුවෙන් නිල විකාශන අයිතිය ලබා ගැනීමට Dialog Television සහ Dialog Play App සමත්ව තිබෙනවා. ඒ අනුව Dialog සම්බන්ධතාවයක් ඇති ඕනෑම අයෙකුට ඉතාමත් පහසුවෙන් තරඟාවලිය සජීවීව නැරඹීමේ හැකියාව දැන් ලැබී තිබෙනවා.
තරඟ නැරඹිය හැකි ආකාර කිහිපය මෙන්න.
# # # 📺 නිවසේ සිට රූපවාහිනියෙන් (Dialog TV)

ඔබේ නිවසේ Dialog TV සම්බන්ධතාවයක් තිබේ නම් ThePapare TV නාලිකා ඔස්සේ තරඟ ඉහළ ගුණාත්මකභාවයකින් (HD) නැරඹිය හැකියි.

MyDialog App එක භාවිතයෙන් ඉතාම පහසුවෙන් මෙම නාලිකා Activate කරගත හැක.

📱 ගමනක් බිමනක් යන ගමන් දුරකථනයෙන් (Dialog Play App)

ලෝක කුසලාන තරඟ පැවැත්වෙන වෙලාවට ඔබ නිවසින් බැහැරව සිටියත්, කිසිදු තරඟයක් මගහැර ගන්නේ නැතුව ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයෙන්ම සජීවීව තරඟ නැරඹිය හැකියි.

03/06/2026

🏆2026 පාපන්දු ලෝක කුසලානය ගැන ඔයාගේ Predictions මොනවාද?⚽🔥

පෝස්ට් එකේ තියෙන ප්‍රශ්න ටික පිළිවෙලින් 1 ඉඳන් 5 වෙනකම් පහළින් කමෙන්ට් කරන්න. බලමු කාගේ අනාවැකිද හරියන්නෙ කියලා! 👇✍️

1️⃣ Champions (ජයග්‍රහණය කරන රට) 🥇
2️⃣ Golden Ball (දක්ෂතම ක්‍රීඩකයා) ⚽✨
3️⃣ Best Young Player (අවු 21 පහළ හොඳම තරුණ ක්‍රීඩකයා) 🏃‍♂️💨
4️⃣ Golden Boot (වැඩිම ගෝල ලාභියා) 🥾⚽
5️⃣ Golden Glove (හොඳම ගෝල රකින්නා) 🧤

Want your business to be the top-listed Gym/sports Facility in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kandy
20000