Pioneer Security

Pioneer Security

Share

Photos 03/06/2018

රහසිගත කැමරාවක් සවිකරගන්න ඕනිද? මෙන්න තියෙන පොදු ප්‍රශ්න!

කඩේ තියෙන ඒවා හරි යන්නේ නෑ නේද? Chip එක ගලව ගලව Phone එකට දාගෙන Record උනු ඒවා බලන්න ගියාම පිස්සු හැදෙනවා. කැමරාව තියාගන්නත් තැනක් එපැයි. 😂😂 Record එක බලන්න නම් හැමෝම යනකල් ඉන්න එපැයි. Live බලන්න බෑ.. 😫😫 සද්දේ නෑ. රැට පෙන්නේ නෑ. කැමරාව ලොකුයි. වයර් අදින්න ඕනි. Camera Quality එක මදි. 😂😂

ඒ කිසිම දෙයක් තව දුරටත් ඔබට ප්‍රශ්නයක් නොවේ! අපි ඒ සියලුම දේවල් වලට විසදුම් දෙන්නම්.

අපට පුළුවන් ඔබේ රහසිගත කැමරාව ඕනිම අස්සක මුල්ලක තියන්න පුළුවන් විදියට හදල එවන්න. ඔබේ නිවසේ තිබෙන ඕනිම දෙයක් උපයෝගී කරගෙන. Switch, Monitor, TV, Charger, Gift, Flowers, Laptop, Cabinet, Lamp වගේ ඕනිම දෙයක්.

ඔබට තියෙන්නේ ඔබේ නිවසේ තියෙන උපකරණය අපට එවන්න විතරයි. අපි ඉතාමත් සුක්ෂම ලෙස ඒ උපකරණයට Spy Camera සවි කරනවා.

එහෙමත් නැතිනම් අපිම item එකෙක් ඔබ වෙනුවෙන් හදනවා.

අපේ කැමරා වල තියෙන විශේෂත්වය තමා, ඔබේ Smart Phone එකෙන්ම බලන්න පුළුවන් කම. ඒ කියන්නේ එක පාරක් අස්සක සවි කලොත් ආයේ ආයේ අදින්න යන්න ඕනි නෑ. ඔන්න තේරෙන විදියටම කිව්වා. Phone එකෙන් Live බලන්න පුළුවන්. කලින් Record උනු ඒවා බලන්න පුළුවන් සද්දෙත් එක්කම... 5v වගේ පුංචිම පුංචි විදුලි බලෙකින් තමා වැඩ කරන්නේ. ඔබට අවශ්‍ය නම් Backup Battery එකකුත් සවි කරලා දෙන්න පුළුවන්.

එතකොට තව, WiFi වලට Support. අන්න එකෙන් තමා ඔයාට Phone එකෙන් බලන්න පුළුවන් කම ලැබෙන්නේ. iPhone, Android දෙකටම අපේ App එක Support කරනවා. HD Quality. Motion Detection......Photo Notification.....මේ ඔක්කොම තියෙනවා.

ඔබට Spy කැමරාවක් ගන්න ලංකාවේ ඕනිම තැනකින් පුළුවන්. හැබැයි ඔබට කිසිම තැනකින් ඔබේ ගෙදර, කඩේ, ආයතනයේ පරිසරයට හරියන විදියට සකසලා දෙන්නේ නම් නෑ. ඒ වගේම මේ විදියට අති නවීන තාක්ෂණයත් ලැබෙන්නේ නෑ. අන්න එකට තමා අපි ඉන්නේ. අපට අවශ්‍ය ඔබේ වටපිටාව මොනවගේද කියලා විතරයි.

ඉතාම සාධාරණ මුදලට අපේ සේවය. ලංකාවේ ඕනිම තැනකට FREE DELIVERY දෙනවා. දින 7ක් ඇතුලත ඔබේ භාණ්ඩය ඔබේ අතටම.

දැන්ම අමතන්න.
CCTV DEHIATHTHAKANDIYA
071 22 64 845

සැලකිය යුතුයි: ඔබේ අවශ්‍යතාවය අනුව සකසන බැවින් සමහර අවස්ථා වලදී භාණ්ඩ ලැබීමට ගතවන දින ගණන දින 14ක් දක්වා ගතවිය හැකිය. ඒවගේම මෙම භාණ්ඩ යොදාගෙන ඔබ සිදුකරන කිසිම දෙයක් සම්බන්දයෙන් අප වගකියනු නොලැබේ. අප ඔබට සපයන්නේ භාණ්ඩ එකලස් කිරීමේ සේවාවක් පමණි. 😂😂

ඔබේ මිතුරන්ටත් දැනගන්න Like කරලා Share කරන්න.
ඒ වගේම අපේ Page එකටත් Like එකක් දාන්න.

Want your business to be the top-listed Photography Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kandy
25000