Life In-Between
14/02/2026
Happy Valentines day ❤️❤️
13/02/2026
නුබේ ප්‍රේමය
පහදන්නේම
මට .....
මගේ ප්‍රේමයේ
අනියත බව ....
Life in-Between
10/02/2026
Hummmm 💔
03/01/2026
මම.....
සියල්ල අභියස අමතක වෙන
සියල්ලට පසු මතකයට එන....
අපූරු පඳ ගැළපුමකි
මම.....
02/01/2026
මතකය
කිසිදු අයුරකින්
අල්ලා නොගනිමි...
එනමුදු කිසි විටෙකත්
අත නොහරිමි .....
කිසිදු විටෙක
මතක් නොකර ද .....
අමතක නොවනු
ඇතැයි සිතමි.....
31/12/2025
With all I have seen and been through in 2025, what I have learned the most is how to love people ❤️, how to be a safe place for ones who need me🫶, and how to be a smile for people I know😊.I think I did that and I am sure you might have experienced it from me. So, we will meet again in tomorrow.
HAPPY 2026 !
09/12/2025
ප්‍රේමය
අදත් ප්‍රේමය
දැනෙයි ඉඳහිට,
අහුල ගත්
වදනකින් දෙකකින්....
05/12/2025
වෙන් වී යාම් , හැර යාම් , හුස්ම නතර වීම්
වේදනාකාරීයී ....
දන්නා කතාවක නොදන්නා චරිතයක් වීම
අතිශය වේදනාකාරීයී
05.12.2025
07/10/2024
ස්වකැමැත්තෙන්
පාවිච්චි වෙන තැනක
ප්‍රේමය නොසෙවිය යුතුයි
හිතවතියේ ....
නුබේ ප්‍රේමය නුබෙයි
එය ඔහුගේත් එසේ දැයි
නොවිමසිය යුතුයි ...
හිත බිදෙන විට
කුඩු කරම දමනවාදැයි
නැවත ඇලවිය යුතුදැයි
ඔබ තීරණය කල යුතුයි
හිතවතියේ...
නුබේ ප්‍රශ්නයට විසදුම
ආගන්තුකයෙකුගෙන් නොවිමසිය යුතුයි ....
සිරුර මත දුවන
ඇගිලි තුඩු අගින්
හිත අතගනවාදැයි
නොඇසිය යුතුයි
හිතවතියේ ....
මේ නුබේ ප්‍රේමයයි
වග උත්තර ඔහුගෙන්
නොවිමසිය යුතුයි ...
23/08/2023
Life In-Between
Click here to claim your Sponsored Listing.
Category
Address
Kandy
20000