alhelp.org
26/10/2016
"සිතැඟි සාගරයෙන් ගෙනා දිය බිඳුව 3" ඉගෙනීමට දක්ෂ අඩු ආදායම් ලාභී පවුල් වල සිසු දරු දැරියන් සඳහා පාසල් උපකරණ ලබා දීම.
අවශ්‍යය පාසල් උපකරණ හා ද්‍රව්‍යය;
✓ පිටු 120 තනි රූල් පොත්
✓ පිටු 80 තනි රූල් පොත්
✓ පිටු 120 කොටු රූල් පොත්
✓ පිටු 120 CR පොත්
✓ පිටු 40 චිත්‍ර පොත්
✓ පැස්ටල් පෙට්ටි
✓ කවකටු පෙට්ටි
✓ පෑන් / පැන්සල්
✓ පාසල් බෑග 50
සිසුන් 50 දෙනෙක් වෙනුවෙන්...
ඉහත ප්‍රමාණයට අමතරව ලැබෙන සියළුම පාසල් උපකරණ හා ද්‍රව්‍යය ප්‍රශස්ත පරිදි එම දරුවන් අතර සම සේ බෙදා දෙනු ඇත.
වැඩි වශයෙන් ද්‍රව්‍යයම අධාර ඔබෙන් බලාපොරොත්තු වන අතර මූල්‍යයමය අධාර සැපයීමට ප්‍රථම පහත සඳහන් දුරකථන අංකවලට ඇමතීමට කාරුණික වන්න.
වැඩි විස්තර සහ ආධාර උපකාරක ලබා දීම සඳහා අමතන්න;
ධනංජය කසුන් : (+94) 71 5200 799
මහේෂ් බුද්ධික : (+94) 71 6150 531
ගමික නෙළුවල : (+94) 77 6262 968
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Kandy
20000