Gunathilaka Rajapakshe - Thilak
18/11/2025
චිරං ජයතු ජනපතිතුමනි,
18/11/2025
දෙකෝටියක් මිනිසුන් මර බියෙන් නිදහස් කල නායකයාණෙනි ..චිරං ජයතු වේවා.!!!
සුබ උපන් දිනයක් වේවා ආදරණීය ජනපති තුමනි. !!!
24/10/2025
පුජාපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුරංජිත් වික්‍රමසුරිය මහතා පසුගියදා (23)පරලෝසැපත් වුයේන් දේහය දැනට පුජාපිටිය සේන මුල් ශාලාවේ තැන්පත් කර තිබේ. (24) දේහය පුජාපිටිය ප්‍රාදේශීය සභාවේ පෙ.ව 10.00 සිට 11.00 දක්වා මහජන ගෞරවය පිණිස තැන්පත් කර තැබේ . ප.ව සේන මල්ශාලාවේ ආගමික වතාවත් සිදුකොට ප.ව 6.00ට පුජාපිටිය ප්‍රාදේශීය සභා ආදාහනාගාරයේදි අදාහනය කටයුතු සිදුකිරීමට නියමිතය. අපි එතුමන්ට අජරාමර නිවන් සුව පතමු.
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Address
Kandy