Creative Eye

Creative Eye

Share

Walk To පහන්තුඩාව 29/12/2022

❤️❤️

සුන්දර බෙලිහුල්ඔය ප්‍රදේශයේ ගලගමට ආසන්නව 2.5km ගමනිකින් පසු දර්ශනීය පහන්තුඩාව දිය ඇල්ල පිහිටා තිබෙනවා. ස්භාවධර්මයේ විශ්මිත නිමවුමක් වන මෙය මනස්කාන්ත හැඩයකින් සමන්විතයි. බෝපත් ඇල්ල බෝ කොලයක හැඩයගත් නිසා එම නම හිමිවුවසේම පහන්තුඩාව යන නම් දැරීමට හේතුව සේයා රූ සාක්ෂි දරනු ඇත. සුන්දරත්වය මෙන්ම අසුන්දරත්වයද කැටිවූ මෙහි දියනෑම පහන්තුඩාව ගැන නොදත් ඔබට අනතුරුදායක විය හැක.

Arugam Bay 16/10/2019

Years back in අරුගම්බේ

28/09/2018

Nature always wears the colors of the spirit. 🌴🌵🌾🌿☘️🍀

Arugam Bay 11/05/2018

Arugam bay the Best Surfing Destination plus the valuable natural beauty. Whiskey point, Elephant rock and Panama the best in Arugam bay. 314km from Colombo located in Southeast coast.

Want your business to be the top-listed Photography Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Address


Kandy