Buzybug BuzyBoo

Buzybug BuzyBoo

Share

Photos from Buzybug BuzyBoo's post 11/12/2020

පොදු ස්තානය වල දරුවන්ට කිරිදීම ලාංකික මවුවරුන් අපහසුතාවයට පත් කරන අවස්ථාවක් ...
පොඩි බබාලා බඩගින්නට කෑගහන අවස්ථාව අපි කාටවත් පාලනය කරන්න බෑ...
ඒ වගේමයි බබාලට කිරිදෙන්න වෙන්වුනු තැන් ඉස්පිරිතාලෙකදිවත් නැහැ...
ඉතිම් කොහෙහරි ගමනක් යද්දි විශේෂයෙන් අපේ නොවන වාහනයක, මෙ කිරි දීම කියන දේ කාන්තාවන්ව අපහසුතාවයට පත් කරන අවස්ථාවක්..
(අනිත් මිනිස්සුන් ඒ දෙස නොබල හිටියත් / අහිතක් නොහිතුවත් )...

ඒත් ඒ සදහා යොදාගත හැකි ඇදුමක්
BuzyBug වෙතින් නිමවා, ඔබට හදුන්වා දෙන්නයි මේ වෑයම ...
"Babyboo poncho"
මෙය රුපියල් 690 වැනි මුදලකට ඔබට නිවසටම ගෙනවා ගත හැක...
මෙය විලාසිතා තුනකින් දැනට නිමවා ඇත ... කලයුත්තේ කිරි දීමට අවශ්‍ය අවස්ථාවෙදි මෙය පැලද ගැනීම පමනි . කොටන් හෝ viscous රෙදි වලින්
ඔබට අවශ්‍ය විලාසිතාවෙන් මිලදි ගතහැක ...💕💕💕
ශ්‍රි ලාංකීය නිශ්පාදනයකි...
වැඩි විස්තර සදහා +94759904881 whatsapp /viber මැසෙජ් කරන්න

https://www.facebook.com/BuzyBugSL/
හෝ
https://www.facebook.com/බතික්-කොටන්-සහ-හැන්ඩ්ලූම්-444630042769461/
රජයේ ලියාපදිංචි වියාපාරයකි .
(B.R./5227/D.S.O.Udunuwara.)

#ගැබිනිමව 🇱🇰 🇱🇰❤

WhatsApp 23/01/2020

We have updated our number to +94759904881.
( whatsapp ,viber ,imo)

WhatsApp WhatsApp Messenger: More than 1 billion people in over 180 countries use WhatsApp to stay in touch with friends and family, anytime and anywhere. WhatsApp is free and offers simple, secure, reliable messaging and calling, available on phones all over the world.

Photos from Buzybug BuzyBoo's post 05/12/2019

Soft cotton
Buzybug Be unique ...collection 😁
LKR 3450 free delivery
offer valid only till 6th Dec .

Want your business to be the top-listed Clothing Store in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


101/1, Arawwawala Handessa
Kandy
2002