Hill City Riders - HCR
ආනමඩුව මහමෙව්නා භාවනා අසපුවේ අභිනව ඉදිවන චෛත්‍යය රාජයාණන් වහන්සේට ශ්‍රම උපකාර කිරීමට කැපවූ අපගේ සමාජිකයන් ට සසර දුකින් එතෙර වීමට මේ පිං හේතු වාසනා වේවා...! පිං ඇත්තො දැක බලා අනුමෝදන් කර ගනිත්වා..🪷✨
අප සාමාජිකයින් විසින් මහනුවර මහ රෝහලේ පිළිකා රෝගීන් හට තැඹිලි ලබා දීමේ පිංකම සාර්ථක ලෙස නිම කලෙමු.ඒ සදහා හැකි පමණින් ද්‍රව්‍ය හා ආධාරයන් ලබා දුන් සියලු සාමාජිකයන් ඇතුළු ඔවුනගේ පවුල් වල සාමාජිකයන් හට පිං අත් වේවා.!
23/07/2025
හොද කාලයක් එයි "ඉවසන්න"🤗🫶
21/07/2025
ගේමක් ගහල ගොඩ එන කොල්ලො හැමෝගෙම ගෙදර දවසක 💥💯
05/06/2025
අපෙ club එකේ ප්‍රධාන සාමාජිකයෙක්ගෙ සහ එයාගෙ අයියාගෙ අලුත් වැඩක් 🖤🚗
Contact for more details 📲
0768067542
0776664636
0742376469
03/06/2025
Hill City Riders සාමාජිකයින් විසින් 02 වරට පවත්වනු ලබන අයිස් ක්‍රීම් දන්සල 🍦 ජූනි මස 09 වන දින පෙරවරු 10:30 සිට හතරලියද්ද පොළ භූමියේදී ...ඔබ සැමට බැතිබර ආරාධනා...!
18/05/2025
අනිවා 💪🖤
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Hatharaliyadda
Kandy
20060
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 17:00 |