ecbee.lk
01/06/2023
Join ecBee today..
to improve your educational institution's administrative process with new technologies together with your future technology partner.
For corporate registration - https://www.ecbee.lk/Welcome/Home/UpsertHO
WhatsApp - 077 434 3444
Call - 011 76 51 600
19/12/2022
ඔයාගේ අධ්‍යාපන ආයතනයේ ආදායම වැඩි වෙන්න නම්.., ඔයාගේ ආයතනයේ ඉගෙනගන්න ළමුන් ප්‍රමාණය වැඩි වෙන්නම වෙනවා නේ.. ඉතින් මේ ළමුන් ප්‍රමණය වැඩි වෙන්න වැඩි වෙන්න ඔයාට ඔයාගේ ආයතනය කළමනාකරණය කරගන්න වගේම ළමයින්ගේ අධ්‍යාපනික කටයුතු ක්‍රමානුකුලව පවත්වාගැනීමටත් ඔයාට ගොඩක් මහන්සි වෙන්න වෙනවා.., ඒ විතරක් නෙමේ ඔයාගේ ආයතනයේ ඉන්න ගුරුවරුන්ගේ කොමිස් මුදල් ගෙවන්න.., ගුරුවරුන්ගේ පඩි ගෙවන්න.., ඒ පඩි හරියට සකස් කරන්න, ආයතනයේ ඉන්න අනෙකුත් සේවකයන්ගේ පඩි ගෙවන්න.., ඔවුන්ගේ නියමිත රාජකාරීන් වෙන් වෙන් වශයෙන් කළමනාකරණය කරන්න, ආයතනික කාලසටහන්, ගුරුවර කාලසටහන් ක්‍රමානුකුලව සකස් කරගන්න වගේම එම කාලසටහන් යාවත්කාලීන කරන්නත්, ළමුන්ගේ පැමිණීම ලකුණු කරන ගමන් පංති ගාස්තු ගෙවීම් කළමනාකරණය කරගන්න වගේ ආයතනික කළමනාකරණ කටයුතු සිදු කරගැනීමට ඔයාට ගොඩක් මහන්සි වෙන්න වෙනවා…
ඉතින් මේ කටයුතු හරියට කරගන්න බැරි වෙනවා කියන්නේ.. ඔයාගේ ආයතනයේ ආදායම වැඩි කරගන්න එකත් ඔයාට අපහසු වෙනවා කියන එකනේ.. ඉතින් මෙන්න මේ ගැටළු සාර්ථකව කළමනාකරණය කරගනිමින් ඔයාගේ ඉලක්කයන් කරා යෑමට අවශ්‍ය කරන තාක්ෂණික සහය මෙන්ම මේ සදහා අවශ්‍ය කරන පරිගණක මෘදුකාංග පද්දතියත් ඔයාගේ ආයතනයට ස්ථාපිත කරලා දෙන්න අපගේ තාක්ෂණික නිලධාරීන් සුදානම්…
077 43 43 444 | 011 76 51 600 අංකවලට කෝල් එකක් දීල හරි, 070 604 7 604 අංකයට WhatsApp මැසේජ් එකක් දාලා හරි අපගේ නියෝජිතයෙකු සමග සම්බන්ධ වී ඔයාගේ ආයතනය ආදායම් ලබන සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කර ගන්න…
මීට අමතරව ඔයාට මේ කළමනාකරණ කටයුතු එක්කම රටෙහි පවතින අයහපත් තත්වය නිසා කරගැනීමට අපහසු පංති online තාක්ෂනය මගින් කරගැනීමට අවශ්‍ය විදිමත් ක්‍රම වේදයක්ද අප සතුව ඇත. සමස්ත ආයතනික වැඩකටයුතු හරියට කළමනාකරණය කරගනිම්න් හරි විදියට Online Class පවත්වන විදියත් අපි ඔයාලට කියල දෙන්නම්…
ජනවාරි 12 වන දිනට පෙර ලියාපදිංචි වන ආයතන සදහා මෘදුකාංග පද්දතිය නොමිලයේ !
Developed by Glenzsoft
https://glenzsoft.com
Powered by
Araxo Group Pvt. Ltd.
More info:
077 43 43 444
19/09/2022
රටෙහි බුද්ධිමත් අනාගත පරපුරක් බිහිකිරීමේ අභිලාෂයෙන් යුතුව ආරම්භ කරන ලද ecBee Academy ය සමග එක්ව, ඉගැන්වීම් ශ්‍රේෂ්ත්‍රයේ නියුතු ඔබගේ ඉලක්කයන් ජයගැනීමේ අවස්ථාව දැන් ඔබටත්. ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ත්‍රීතික අධ්‍යාපනය දක්වාත්, වෘතිය පාඨමාලා සහ වෙනත් පාඨමාලාවන් ඉගැන්වීමට දක්ෂතාවයක් සහ පළපුරුද්දක් ඇති ගුරුවරුන් සදහා අයදුම් කල හැක.
සියලුම ඉගැන්වීම් කටයුතු online හා භෞථික යන ආකාරයන්ට පැවැත්වීම සදහා නිර්මාණය කෙරුණු විදිමත් පරිගණක මෘදුකාංගයක් වන ecBee Enterprise මෘදුකාංගය මගින් නිසි කළමනාකරණයකින් යුතුව සිදු කරගැනීම නිසා ඔබගේත් සිසු දරු දැරියන්ගේත් අනාගත ඉලක්කයන් ජගැනීම පහසු වනවා නොඅනුමානයි..
ඔබත් ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රවීනයෙකු නම්, ඔබගේ ඉගැන්වීම් කලාව රටටම ගෙනියන්න අප සුදානම්, අප හා එක්වන්න.. ඔබගේ CV එකක් අපගේ 070 604 7 604 යන WhatsApp අංකයට යොමු කරන්න.
වැඩි විස්තර දැනගැනීම සදහා අමතන්න.. 011 76 51 600
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Kandy
20400