Anuruddha Tours

Anuruddha Tours

Share

29/06/2026

ලොවම දම් අමා සුවයෙන් නහවන...💫
පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!✨

23/06/2026

උතුම් දඹදිව බුද්ධභූමි වන්දනා...🙏🏻✨
මීලග බුද්ධභූමි වන්දනාව...ඔක්තෝබර් 22 වන දින සිට නොවැම්බර් 06 වන දින දක්වා 💫
2027 පෙබරවාරි / මාර්තු...💫

උතුම් දඹදිව බුද්ධභූමිය දින 15 ක් පුරාවට දාන,ශීල,භාවනා වැඩසටහන් ඇතුලුව සතර ස්ථාන හා සාංචි,කොසබෑ සමගින් ස්ථාන 60 කටත් වැඩි ප්‍රමානයක් සියැසින් දැක වැදපුදා ගැනීමට ඔබට කෙරෙන පිංබර ආරාධනාවයි...✨

ඉන්දියාව තුල කිසිදු දුම්රිය ගමනක් නොමැතිව🚂❌
සිදු කරනුලබන සුඛෝපභෝගී චාරිකාව...

☸️ නිසි මාර්ගෝපදේශකත්වයෙන් යුතු වන්දනාව
🛫 ගුවන් ටිකට්පත් (දිල්ලි-දිල්ලි සෘජු ගුවන් ගමන්)
🍲 ප්‍රනීත ආහාර පාන (උදේ,දිවා,රාත්‍රී)
🏫 හෝටල්
🚌 AC බස්‍ රථ
🎟️ සියලු ස්ථාන ප්‍රවේශපත් සහිතව...
සමස්ත අයකිරීම රු 235000.00 ක් පමණි...

පලපුරුද්ද,විශ්වාසය සමගින් සුවපහසු ගමනකට..
අදම අමතන්න… ☎️
(සීමිත ආසන ප්‍රමාණයක් ඇත)
දු.ක - 071 3 729 752 | 070 7 729 752
අනුරුද්ධ දඹදිව චාරිකා...🙏🏻🛫

゚viralシ #දඹදිව #වන්දනා #චාරිකා #ඉන්දියා #නේපාල #ලුම්ඹිණි #බරණැස #බුද්ධගයාව #කුසිනාරාව

17/06/2026

පූජයාමි මුණින් දස්ස සිරිපාද සරෝරුහෙ…🙏🏻✨
මේ මල් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයට පූජා කරමි…
Anuruddha Tours
අනුරුද්ධ දඹදිව චාරිකා...
පලපුරුද්ද විශ්වාසය සමගින් සුවපහසු ගමනක්
071 3 729 752 | 070 7 729 752
#දඹදිව #වන්දනා #චාරිකා #ඉන්දියා #නේපාල #ලුම්ඹිණි #බරණැස #බුද්ධගයාව #කුසිනාරාව #සංකස්ස #සාංචි #බුදුරජානන්වහන්සේ #ධර්මය

08/06/2026

උතුම් බුද්ධගයා ශුද්ධ බුද්ධ භූමියට කිරි ආහාර පූජාව අප සැදැහැවත් පිරිස විසින් මනාව සකසා,උතුම් වජ්‍රාසනයට හා ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේට පූජා කිරීම...✨
Anuruddha Tours
අනුරුද්ධ දඹදිව චාරිකා...
පලපුරුද්ද විශ්වාසය සමගින් සුවපහසු ගමනක්
071 3 729 752 | 070 7 729 752
#දඹදිව #වන්දනා #චාරිකා #ඉන්දියා #නේපාල #ලුම්ඹිණි #බරණැස #බුද්ධගයාව #කුසිනාරාව #සංකස්ස #සාංචි #බුදුරජානන්වහන්සේ #ධර්මය

Want your business to be the top-listed Travel Agency in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Gannoruwa Road, Peradeniya
Kandy