DUCH OK Designs
15/12/2021
මෙම බෑග් එක handloom matirial එකෙන් නිර්මාණය කර ඇත .මෙම handls යොදා විවිධ වර්ණ වලින් ලබාගත හැක .අවශ්‍ය නම් විමසන්න 0702010027
07/11/2021
මෙම බෑග් එක handloom matirial එකෙන් නිර්මාණය කර ඇත .said bag එකක් ලෙස බාවිත කල හැක.විමසන්න 0702010027
01/10/2021
මෙම බෑග් එක handloom matirial එකෙන් නිර්මාණය කර ඇත .දරුවන්ට පන්ති ගෙනයාමට පොත් පහසුවෙන් අසුරා ගැනීමට හැක.side bag එකක් ලෙස නිර්මාණය කර ඇත අවශ්‍ය නම් විමසන්න .
0702010027
14/09/2021
මෙම බෑග් එක lunch bag එකක් ලෙස නිර්මාණය කර ඇත.රැකියාව සදහා යාමෙදි කෑම පාර්සල් සහ වතුර බෝතලය පහසු ලෙස අසුරා ගත හැක.විවිධ වර්න වලින්ද ලබාගත හැක.මෙහි උස 24cm ද, දිග 21cm ද,පළල 12cm ද වේ.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Kundasale
Kandy
20168