DAIT Solution

DAIT Solution

Share

06/12/2019

Daily Collection ව්‍යාපාරය පහසුවෙන් කර ගන්න.

✅ සියළුම ගනුදෙනු නිවැරදිව සටහන් කර ගන්න
✅ අතපසුවීම්, වැරදීම් අවම කර ගන්න.
✅ භාවිතය ඉතා පහසුයි.මුලික දැනුමක් අවශ්‍ය නැත.
✅ වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්.

විමසීම් ☎ : 077 83 200 82 | 071 888 9004

D.A.I.T SOLUTION
ඔබගේ අන්තර්ජාල සේවා සහකරු
www.daitsolution.com
[email protected]

04/10/2019

A father before he died said to his son: “this is a watch your grandfather gave and this is more than 200 years old, but before I give it to you go to the watch shop on the first street, and tell him I want to sell it, and see how much it is”.

He went and then came back to his father, and said, "the watchmaker paid 5 dollars because it's old”.

He said to him : “go to the coffee shop”. He went and then came back, and said: “He paid $5 father”.

“Go to the museum and show that watch”.
— He went then came back, and said to his father “They offered me a million dollars for this piece”.

The father said: “I wanted to let you know that the right place values your value in a way right, don't put yourself in the wrong place and get angry if you don't. Who knows your value is who appreciates you, don't stay in a place that doesn't suit you".

Know your worth! 😇😇😇

Photos from DAIT Solution's post 29/09/2019

අන්තර්ජාලය ආශ්‍රිත සේවා සපයන ආයතනයක් ලෙස අප D.A.I.T SOLUTION ආයතනයට අද ඉතා වැදගත් දවසක්.
කුඩා හා මධ්‍ය පරිමාණ ණය ලබා දෙන ආයතන වලට, ඔවුන්ගේ පරිපාලන කටයුතු, ගිණුම් කටයුතු හා මුදල් එකතු කිරීමේ කටයුතු පද්ධතියක් හරහා සිදුකර ගැනීමේ පහසුකම් සහිත වෙබ් පද්ධතියක්(Web System) හා බ්ලුටුත් ප්‍රින්ටරයක් (Bluetooth Printer) සමග සම්බන්ධ වන මොබයිල් ඇප්(Mobile App) මෘදුකාංගයක් අද දින සත්සවිය ඉන්වෙස්මන්ට් හා එක්ස්පොර්ට් පෞද්ගලික සමාගමට බාරදෙන ලදී.

වෙබ් පද්ධතිය/Web System 🖥️
-------------------------------------------
ගනුදෙනුකරුවන් ලියාපදිංචිය , ලියාපදිංචිය අනුමත කිරීම, ණය ඉල්ලුම් කිරීම, ණය අනුමත කිරීම, දෛනික ගාස්තු වාර්ථා කිරීම, ගිණුම් වාර්ථා පරික්ෂා කිරීම ආදී සේවාවන් රැසක් සැපයේ.

මොබයිල් ඇප් මෘදුකාංගය/ Mobile App📱🖨️
-----------------------------------------------------------------------
මෙහිදීද ගනුදෙනුකරුවන් ලියාපදිංචිය , ලියාපදිංචිය අනුමත කිරීම, ණය ඉල්ලුම් කිරීම, ණය අනුමත කිරීම, දෛනික ගාස්තු වාර්ථා කිරීම, ගිණුම් වාර්ථා පරික්ෂා කිරීම ආදිය සිදු කල හැක.

ප්‍රධාන වශයෙන් දෛනික වාරික එකතු කිරීම මෙමගින් සිදුවන අතර මුදල් ලබාගත් බවට රිසිට්පතක් නිකුත් කරයි(ජංගම ප්‍රින්ටරය මගින්). එවිටම අන්තර්ජාලය හරහා වෙබ් පද්ධතියේ යාවත්කාලීන(Update) වේ. ව්‍යාපාර හිමිකරුවන්ට නිවසේ සිට හෝ කාර්‍යලයේ සිට හෝ ඔනේම තැනක සිට දෛනික, සති හෝ මාසික ගිණුම් වාර්ථා හා අනෙකුත් තොරතුරු ජංගම දුරකථන ඇප්(Mobile App) මගින් හෝ වෙබ් පද්ධතිය(Web System) මගින් බලා ගත හැක. භාවිතය ඉතා පහසු අතර අප විසින් පුහුණුවක්ද ලබා දේ.

අද දින ඒ සදහා ගිවිසුම් ගත වීම සිදු කරන ලදී.හෙට දින සිට අප ආයතනය ලබාදුන් පද්ධතිය හරහා සත්සවිය ආයතයනේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනවා ඇත.
මේ සදහා ඒම ආයතනයේ අධ්‍යක්ෂ මහත්ම,මහත්මීන් සහභාගි විය.

💻www.daitsolution.com

Want your business to be the top-listed Computer & Electronics Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Address


Kandy
20000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00