R Entertainment

R Entertainment

Share

08/07/2025

🎭 Olu Heluwo – The Most Awaited Stage Drama! 🎭

Get ready for a spectacular theatrical experience! ✨
📅 Date: 12th July
📍 Venue: Dharmaraja College Auditorium, Kandy

📌 2 Grand Shows:
🕝 2:30 PM Matinee Show:
🎟️ Book Now 👉 https://www.ticketsministry.com/theatre/olu-haluwo-2.30pm-show/686762c7c3869

🌙 6:30 PM Evening Show:
🎟️ Book Now 👉 https://www.ticketsministry.com/theatre/olu-haluwo-6.30pm-show/686763a62c3b2

🎫 Physical Tickets Available At:
🔸 A Pictures
🔸 Champa Stores
🔸 Central Sports
🔸 Kandy Radio
🔸 Chans Enterprises

📢 Hurry Up! Tickets are selling fast!
Don’t miss this chance to witness a mesmerizing drama with unforgettable performances!

10/06/2025

ධර්මරාජ විද්‍යාලයීය ක්‍රීඩා සංවර්ධන අරමුදලට අධාර පිණිස, විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන,

සරත් කොතලාවල | පුබුදු චතුරංග | මිහිර සිරිතිලක | චිංතක පීරිස් | ජනක රණසිං ඇතුලු ප්‍රවීන නළු නිලියන් රැසක් එකම වේදිකාවක සිය රංගන ප්‍රතිභාව විදහා දක්වන

චිංතක පීරිස්ගේ හාස්‍ය මුසු රසවත් නාට්‍ය නිර්මාණය

"ඔළුහැලුවෝ"

මහනුවර දී පවත්වනු ලබන මංගල වේදිකා දිගහැරුම

ජූලි මස 12 වනදා සවස 6.30 ට ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්වේ..

ඔබ සැමට ආරාධනා..

විමසීම් - Asanga Dissanayake (077) 374 6709

31/12/2024

තාම ටිකට් ගත්තේ නැද්ද ?

ටිකට් ගන්න අන්තිම වෙනකන් ඉදලා මේ පාරත් අපිට බනින්න එහෙම එපා ටිකට් නෑ කියලා 😌pre sale ticket price එක අයින් කරන්න යන්නේ ඉක්මන් කරල පල්ලෙහා Shop now button එකෙන් ඔන්ලයින් හරි, පල්ලෙහ දාල තියන Places ටිකෙන් අඩුවට ටිකට් එක ගන්න.

ලෙවල් නැති තාරුණ්‍යයට 𝔸𝕗𝕥𝕖𝕣 𝑨 ලෙවල් විත් 𝐂𝐂𝐋 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲! හැම අවුරුද්දෙම වගේ A/L Stress Release කරන Annual Show එක 4 වෙනි පාරටත් මහනුවරට,

𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬: https://www.ticketsministry.com/.../after-a.../6751a680e1993

𝔸𝕗𝕥𝕖𝕣 𝑨 ලෙවල් with 𝐂𝐂𝐋 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 2025
Date - 04𝐭𝐡 𝐉𝐚𝐧𝐮𝐚𝐫𝐲 𝟐𝟎𝟐𝟓
Venue - 𝐃𝐡𝐚𝐫𝐦𝐚𝐫𝐚𝐣𝐚 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞 𝐀𝐮𝐝𝐢𝐭𝐨𝐫𝐢𝐮𝐦
Time - 𝟔.3𝟎 𝐩𝐦 𝐨𝐧𝐰𝐚𝐫𝐝𝐬

Featured by,
Ravi Royster
Adithya Weliwatta
Kaizer Kaiz
Dinesh Gamage
with Rataa music
Ticketing Partners,
Champa Stores (Dalada veediya)
A pictures(KCC)
Nihal Super (Aniwatta)
Central Sports (Buwelikada)
Sunrise Super (Kundasale)
උඩපාර (Peradeniya Road)
Mallika Studio (Kandy)
Chans Enterprise (Thalwatta)

For Tickets or More Details👇
ASANGA - 077 374 6709
PRABATH - 077 188 5235
KUSHAN - 077 310 5705

Want your business to be the top-listed Event Planning Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Kandy
20000