HND BA - KANDY
09/09/2020
සදහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සෙ ලියාපදිංචි වී අවසානයේ ඔබේ e-mail ලිපිනයට පැමිණෙන අයදුම්පත හා යොමු අංකය ඔබ අයදුම් කරන ආයතනය වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතුය.අයදුම්පත සමග ගෙවීම් කුවිතාන්සිය යැවිය යුතු අතර ගෙවීම් කුවිතාන්සියේ හා අයදුම්පතේ පිටපතක් ඔබේ පහසුව පිණිස තබාගන්න..
02/02/2020
* HNDBA සම්පුර්ණ කිරීමෙන් පසු AAT 3 අදියරට ලියාපදිංචි විය හැක.
*AAT සම්පුර්ණ කිරිමෙන් පසු Lincoin university ,Malayasiya university වල ව්‍යාපාර පරිපාලන විද්‍යාවේදී උපාධියේ 3 වසරට ලියාපදිංචි වියහැක.
*HNDBA සම්පුර්ණ කිරීමෙන් පසු ශ්‍රී ලංකා බෞද්ධ විද්‍යායතනයේ (SIBA) විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන 3 වසරට ලියාපදිංචි වියහැක.
*Charted institute හි ව්‍යවහාරික ගිණුම්කරන උපාධියේ විෂයන් 16 නිදහස් වී උපාධිය වසර 1.6
අවසන් කිරීමට හැකිවීම.
*CMA වෘත්තීය විභාගයේ විෂයන් 10 නිදහස් වීම.
*නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් SLIATE ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලා උපාධි පාඨමාලා බවට පත්කිරීමට යෝජිත වී ඇත.
*ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) උපාධියේ විෂය 3 ක් නිදහස් වී ඇත.
Click here to claim your Sponsored Listing.
Category
Contact the university
Website
Address
Kandy
20000
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |