Task WIs

Task WIs

Share

21/10/2023

😍වැඩි විස්තර දැනගන්න අපේ ටෙලිග්‍රෑම් ගෘප් එකට ජොයින් වෙන්න පලවෙනි කමෙන්ට් එකේ ලින්ක් එක 👇

Photos from Task WIs 's post 19/10/2023

දවසේ ඕනෑම වෙලාවක විනාඩි 5 ක් වගේ වැඩ කරලා 2000ක් වගේ හොයන්න ඔයාලත් කැමතිද. කිසිම අපහසුවකින් තොරව ලංකාවේ බැංකුවකට සල්ලි ගන්න ඔයත් කැමතිද. මෙන්න ඔයාට ලැබෙන නියම චාන්ස් එකක්. මුලින්ම කියන්න ඕනේ මේක පිරමිඩ වත් මුඅල් ආයෝජනය කිරීමක්වත් නෙවෙයි. පොඩිම පොඩි ටාස්ක් ටිකක් ඔයාට කරන්න තියෙන්නේ. (Micro Job ) ඔයාට ඔයාගේ ස්මාට් ෆෝන් එකෙනුත් ඕනෑම තැනක් ඉඳන් මේ දේ හරි ලේසියෙන්ම කරන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු නේද යාලුවනේ. එහෙනම් මේ වට්ස් ඇප් ලින්ක් එකට join වෙන්න - https://chat.whatsapp.com/Gzmi7Cw2x3m9ifkeX0Qxyb

මුලින්ම කියන්න ඕනේ මේ ප්ලැට්ෆෝම් එක තනිකරම ලංකාවේ එකක් 😃 . අවම 7$ න් ඔයාලට payment ගන්න පුළුවන්. මීට කලින් ඔයාල කරලත් ඇති ටාස්ක් කරලා සල්ලි හොයන සයිට් වල. ඉතින් මේකත ඒ වගේ සයිට් එකක්. මේකේ විශේෂත්වය වෙන්නේ ඔයාලා ඕනෑම කෙනෙක්ට ෆෝන් එකෙන් වුනත් මේ දේ කරන්න පුළුවන් වෙන එක ඒ වගේම ලංකාවේ බැංකුවට සල්ලි දාගන්නත් පුළුවන්. තව ඔයාලගේ එකවුන්ට් කවදාවත් ban කරන්නේ නෑ. හැබැයි ඔයා හොර නම් වලින් එකවුන්ට් පාවිච්චි කරන්න යන්න එපා. එහෙම උනොත් ඔයාට මේ වැඩේ කරගෙන යන්න බැරි වෙයි. (බොරු විස්තර දාන්න එපා. ඉස්සරහට ඒක බලපානවා. පහතින් දාල තියන විස්තර සහ ෆොටෝ වල පිළිවෙලට කරන්න.)

මම කියපු ගමන් මේ සයිට් එකට ගිහින් ඔයා එකවුන්ට් හදන්න යන්න එපා. මොකද මේ දේ ගැන හරියට දැනගෙන ඔයාලා මේ ලිපිය කිවලාම එකවුන්ට් එක හදන්න.

මේ සයිට් එක තමයි https://taskwis.com/signup.php?ref=d9678f5b6fad7665 කියන සයිට් එක.
මුලින්ම කියන්න ඕනේ ඔයාලා මේ සයිට් එකේ මගේ රෙෆරල් එක හරහා සම්බන්ද උනොත් ඔයාලට 1$ ක් බෝනස් හම්බෙනවා. ඔයාලට එක පලවෙනි Payment එකෙන්ම මුදල් කරගන්න පුළුවන්.

ඔයාල මේ සයිට් එකේ රෙජිස්ටර් වෙනවනම් Gmail එකවුන්ට් එකක් පාවිච්චි කරන්න. (Gmail එකවුන්ට් පමණයි.)
https://taskwis.com/signup.php?ref=d9678f5b6fad7665

මන් ඔයාලට උඩ දීල තියන රෙෆරල් ලින්ක් එක හරහා ගිහින් ඔයාලගේ හරි විස්තර දාල එකවුන්ට් එක හදන්න. (බොරු විස්තර දාන්න එපා. ඉස්සරහට ඒක බලපානවා.)

ඔයාට පලවෙනි ෆොටෝ එකේ වගේ පළවෙනියට එකවුන්ට් එක හදන්න "Gmail එකවුන්ට් පමණයි". (ෆොටෝ ටික පහලින් පිළිවෙලට දමා ඇත. මගේ රෙෆරල් එක හරහා ගිහින් හදන්න නැත්තම් ඔයාට 1$ bonus එක ලැබෙන්නේ නෑ. )
ඉතින් ඔයා සයිට් එක ලොග් උනාම ඔයාලට ජොබ් 5ක් පෙන්නනවා. ඔයාලගේ මුල්ම ලෙවල් එක තමයි ඒ. (දෙවනි ෆොටෝ එක)

මුලින්ම ඔයාලට දවසට ජොබ් 5 යි දෙන්නේ. ඒ කියන්නේ දවසට 0.15$ . ඉතින් ඔයාල හිතයි 0.030$ පොඩි ගානක්නේ ටාස්ක් එකකට හම්බෙන්නේ කියලා . එහෙම නෑ. ඔයාල ටාස්ක් 30ක් කරාම ඔයාල ලෙවෙල් 2 එකට යනවා.

ටාස්ක් 30 ඔයාට දවස් 6න් කරලා දෙවනි ලෙවල් එකට යන්න පුළුවන්.(day task 5 x day 6 = task 30 ) ඉතින් දෙවනි ලෙවල් එකේ ඔයාට දවසට ටාස්ක් 25ක් දෙනවා. ඒ වගේම 0.060 ක් එක ටාසක් එකකට ගෙවනවා. ඒ කියන්නේ දවසට 1.5$ ( පුදුමයි නේද පොඩි වෙලාවක් කරලා මෙහෙම ගෙවනවා කියන එක. තව කියවන්න ඔයා ඉස්සරහට තවත් පුදුම වෙයි. 😃 )

විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ ඔයාලගේ ජොබ් ටාස්ක් එක ගැන. ඔයාලාට කරන්න තියන දේ හරි ලේසි. ඔයාලට කරන්න තියෙන්නේ එයාලා කියල තියන විදිහට එයාලගේ වෙබ් සයිට් එකට ගිහින් පිටු 5ක් බලන්න තියෙන්නේ. ඔය අනිවාර්යෙන් ඒ පිටු 5 වෙනම ඕපන් කරලා ඒ ටික කියවන්න පහලට යනකන්. ඊට පස්සේ ඔයා අන්තිමට කියවපු ( පස්වෙනියට බලපු ආර්ටිකල් එකේ ) පිටුවේ ලින්ක් එක එයාලට යවන්න. එක යවන විදිහ මන් ඔයාට පහල image වල පෙන්නලා තියනවා. ඔයාලා මේ වෙබ් සයිට් එක open කරන්න ඕනේ ඔයාලගේ web browser එකේ new incognito tab එකෙන්. ඒ දේ අනිවාර්යයි. ඔයාල හොර වැඩ කරන්න එපා එහෙම උනොත් ඔයාගේ ටාස්ක් එක රිජෙක්ට් වෙයි. (තුන්වෙනි හතරවෙනි සහ පස්වෙනි ෆොටෝ එකේ පිළිවෙලට ටාස්ක් එක කරන්න.)

දැන් තමයි හොඳම ටික. ඔයාට මේකේ වැඩ කරන ගමන් ඔයාගේ අදායම බලන් ඉද්දි වැඩි කරගන්න ක්‍රමයකුත් තියනවා. ඒ තමයි මම ඔයාලට දුන්නා වගේ ඔයාලටත් රෙෆරල් වලින් සල්ලි හොයන්න පුළුවන්. ඒ ඔය හරහා මේ ජොබ් එකට සම්බන්ද කරන කට්ටියගෙන් ඔයාට හිතන්නවත් බැරි තරම් සල්ලි හම්බෙනවා. එයාල කරන වැඩ වලින් බෝනස් එකක් විදිහට ඔයාට 5% ක හම්බෙනවා. (දෙවනි ලෙවල් එකෙන් පසු. දවසට 1.5$ /100*5 = 0.075 * 100 = 7$ දවසට නිකන් ඉඳල හොයන්න පුලුවන්.) ඒ වගේම ඔයාගේ රෙෆරල් එක හරහා ඔයාගේ යාළුවා සම්බන්ද වෙනකොට එයටත් 1$ක බෝනස් එකක් හම්බෙනවා. ඉතින් එයාලටත් ඔයා කියල දෙන්න රෙෆරල් හොයල වැඩ කරලා සල්ලි හොයන්න. එතකොට කවදාවත් ඔයාගෙවත් එයාලගෙවත් අදායම අඩු වෙන්නේ නෑ. බලන් ඉද්දි වැඩි වෙන එක තමයි වෙන්නේ.
https://taskwis.com/signup.php?ref=d9678f5b6fad7665

වැඩි විස්තර සහ ඉදිරි වැඩ කටයුතු සඳහා මෙම whatsApp ගෘපයට සම්බන්ද වන්න.
https://chat.whatsapp.com/Gzmi7Cw2x3m9ifkeX0Qxyb

19/10/2023

Quick and Affordable Mini Task Solutions !

Want your business to be the top-listed Advertising & Marketing Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kandy
Kandy
20000