Ceylon Docs
01/05/2019
පේරාදෙණි මිටියාවතේ ඉම...
මල්වත්ත පුරවා
එදවස රජු සිටි වග ඔබ දන්නවාද...
එන්න අතීතය දකින්න...
රස විඳින්න..
පරව ගිය මල් පොකුරු අග
පල දරන හෙට..
කෙතරම් සොඳුරුදැයි බලන්න..
The Untold Story of කන්දෙ නුවර
Powered by "Ceylon Docs"
23/04/2019
දින නියමයක් නොමැතිව කල් තබමු.
මිලේච්ඡ නින්දිත සැඟව ප්‍රහාර එල්ල කිරීමේ අධම සංස්කෘතිය අද ඊයේ නිර්මාණය වූවක් නොවේ.
එය කවදත් සිදුවිය.
ඒ අධම සංස්කෘතියට නින්දා වේවා.
මියගියේ අපේම අම්මාවරුන්ය. අපේම පියවරුන් ය. දරුවන් දියණියන් ය. උන් හඬන්නේ ආදරය කරන උන් වෙනුවෙනි. ඉතින් අප කෙසේ සතුටු වෙමුද...
සහෘදයනි....
මේ ජාතික ශෝක දිනයේ අප උන් වෙනුවෙන් ශෝක වෙමු.
නිවන් සඟ මොක් සුව පතමු.
නැවැත දැනුම් දෙන තෙක්, කන්දේ නුවර ජායාරූප ප්‍රදර්ශනය කල් තැබෙනු ඇත.
අප හමුවෙමු. අඳුරු හෝරාව ඉක්මනින් පහව යේවා.
🇱🇰
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy